n562309752_5388 මං කලින් පාරකුත් Live Writer දාන්න ගිහිල්ල වැඩේ අල වුණා. ඉතින් මේ ආයෙමත් ට්‍රයි එකක් දෙන්නෙ වින් 7 ඉඳන්. වැඩේ ගොඩ වගෙයි. මේක මතක් වුණේ අද උදේ යාලුවෙක් බ්ලොග් ලියන මෘදුකාංගයක් ගැන අහපු වෙලාවෙ.

එච්චරයි. :D

කොහොම කොහොම හරි මේක හරියට වැඩ කරනව. කිසි කරදරයක් නෑ. පින්තූරත් හරියට දාගන්නව. Slug එක වෙනස් කරන්නත් පහසුකම් තියෙනව. ගොඩක් හොඳයි වගේ. ඉදිරියට මේකෙන්ම ලියන්න හිතෙනව. කලින් පාර දාද්දි එක්ස්පී වලද කොහෙද හිටියෙ. ඉන්ස්ටෝල් කරගන්න ලැබුණෙ නෑ. අමුතු දෝෂ වගයක් ඇවිත්.

Windows Live Writer

Related posts - ආශ්‍රිත ලිපි:

  1. Opera Mini 5 Beta
  2. මගේ මීඩියා සෙන්ටරේ
  3. Android ඔබේ පරිගණකයේත්!
  4. ටවුමේ රවුම් ගැසීම, නෙට්බුක් සහ තවත් විකාර වැඩ
  5. වර්ඩ්ප්‍රෙස් 2.8 සහ විශේෂ පුවත්!