ලයිව් රයිටරෙන් ටෙස්ටින් පාරක්

by Malinthe Samarakoon on September 27, 2009

n562309752_5388 මං කලින් පාරකුත් Live Writer දාන්න ගිහිල්ල වැඩේ අල වුණා. ඉතින් මේ ආයෙමත් ට්‍රයි එකක් දෙන්නෙ වින් 7 ඉඳන්. වැඩේ ගොඩ වගෙයි. මේක මතක් වුණේ අද උදේ යාලුවෙක් බ්ලොග් ලියන මෘදුකාංගයක් ගැන අහපු වෙලාවෙ.

එච්චරයි. :D

කොහොම කොහොම හරි මේක හරියට වැඩ කරනව. කිසි කරදරයක් නෑ. පින්තූරත් හරියට දාගන්නව. Slug එක වෙනස් කරන්නත් පහසුකම් තියෙනව. ගොඩක් හොඳයි වගේ. ඉදිරියට මේකෙන්ම ලියන්න හිතෙනව. කලින් පාර දාද්දි එක්ස්පී වලද කොහෙද හිටියෙ. ඉන්ස්ටෝල් කරගන්න ලැබුණෙ නෑ. අමුතු දෝෂ වගයක් ඇවිත්.

Windows Live Writer

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

2 comments

ආ… හික්… මමත් ඕක බාවිතා කරනවා, ගොඩක් වෙලාවට වෙන්නේ ඕක තියනවා කියලා මතක නැති වෙන එක :D

by කාලිංග on 2009 September 27 at pm 11:45. Reply #

හිකිස් – ඔව් ඉතින් වෙලාවකට දාන ඒව තියෙනවද කියල මතක හිටින්නෙ නෑ තමා.

by Malinthe Samarakoon on 2009 September 27 at pm 11:46. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.