ගල්රෝල.
by Malinthe Samarakoon on May 13, 2011
“නටපියව්!”
උන් ඔක්කොම නටන්න ගත්ත.
මං ලේසර් එක ඇල්ලුවෙ උන්ගෙ ඇස් වලට.
චිරි චිරි ගාල උන්ගෙ ඇස් ඔක්කොම පිච්චිලා ගියා.
උන්ට ගානක් නෑ.
ඇස් නැතුවත් උන් නටනව.
ඊටපස්සෙ මං බැට් එකක් අරන් උන්ගෙ කකුල් කැඩුව.
ගොඩක් එවුන් බිම වැටුණත් උන් නටන එක නැවැත්තුවෙ නෑ.
මට කරන්න දෙයක් තිබුණෙ නෑ.
ගල් රෝලක් අරගෙන ඇවිත් ඔක්කොම චප්ප කරන්න මට සිද්ධවුණා.
හැමතැනම ලේ. ගල් රෝල රතු පාට වෙනකල් මං උන්ව චප්ප කරා.
මට පස්සෙ දුක හිතුණ.
මං මිනීමරුවෙක්.
ඒත් මං ගල් රෝලට කියන ඉංග්‍රීසි නම දැනගෙන හිටියෙ නෑ.
ඒ හින්ද මං විකිපීඩියාවට ගියා.
Road Roller.
![]()
කවුද එකෙක් කෙඳිරි ගානව.
මං Road Roller එකට නැගල ඌවත් චප්ප කරා.
“I killed them with my red road roller. I’m a murderer now baby!”
එයා හිනාවුනා.
“I know sweetheart.”
She kissed me and I went to heaven.
–
පින්ටූරෙ: http://www.flickr.com/photos/ellie-yannis/5184943932/

4 comments
දුක හිතෙනවා වගේම තරහත් යනවා මේක දැක්කම
by deeps on 2011 May 13 at pm 11:02. #
අම්මප ඔක්කොම පෝස්ට් මේ වගේද??ඔක්කොම බලන්න ඕනි..

මට පේන්නෙ සෝවියට් කාලෙ රුසියන් කාරයො ලියපු එව්වා වගේ
by මදුශාන් on 2011 May 14 at am 8:56. #
Malintha Road Roller eka gena liyapu article eka maru, Mama first time thamai gal rolak gena mehema kathawak kiyewwe
by Udeshika on 2011 May 18 at pm 8:14. #
ඈ…. මලින්තයට තියෙන්නෙම මිනීමරාගන්න ලේ හලාගන්න දර්ශන පෙලක් නෙ මාරයි ඈ…
by පොඩි මහත්තයා on 2011 September 17 at pm 5:50. #