ගල්රෝල.

Paiania's red devil!

“නටපියව්!”
උන් ඔක්කොම නටන්න ගත්ත.
මං ලේසර් එක ඇල්ලුවෙ උන්ගෙ ඇස් වලට.
චිරි චිරි ගාල උන්ගෙ ඇස් ඔක්කොම පිච්චිලා ගියා.
උන්ට ගානක් නෑ.
ඇස් නැතුවත් උන් නටනව.
ඊටපස්සෙ මං බැට් එකක් අරන් උන්ගෙ කකුල් කැඩුව.
ගොඩක් එවුන් බිම වැටුණත් උන් නටන එක නැවැත්තුවෙ නෑ.
මට කරන්න දෙයක් තිබුණෙ නෑ.
ගල් රෝලක් අරගෙන ඇවිත් ඔක්කොම චප්ප කරන්න මට සිද්ධවුණා.
හැමතැනම ලේ. ගල් රෝල රතු පාට වෙනකල් මං උන්ව චප්ප කරා.
මට පස්සෙ දුක හිතුණ.
මං මිනීමරුවෙක්.
ඒත් මං ගල් රෝලට කියන ඉංග්‍රීසි නම දැනගෙන හිටියෙ නෑ.
ඒ හින්ද මං විකිපීඩියාවට ගියා.
Road Roller.
😀
කවුද එකෙක් කෙඳිරි ගානව.
මං Road Roller එකට නැගල ඌවත් චප්ප කරා.
“I killed them with my red road roller. I’m a murderer now baby!”
එයා හිනාවුනා.
“I know sweetheart.”
She kissed me and I went to heaven.


පින්ටූරෙ: http://www.flickr.com/photos/ellie-yannis/5184943932/

4 thoughts on “ගල්රෝල.

  1. දුක හිතෙනවා වගේම තරහත් යනවා මේක දැක්කම

  2. අම්මප ඔක්කොම පෝස්ට් මේ වගේද??ඔක්කොම බලන්න ඕනි.. 😛 😛
    මට පේන්නෙ සෝවියට් කාලෙ රුසියන් කාරයො ලියපු එව්වා වගේ

  3. ඈ…. මලින්තයට තියෙන්නෙම මිනීමරාගන්න ලේ හලාගන්න දර්ශන පෙලක් නෙ මාරයි ඈ… 😛

Leave a Reply to පොඩි මහත්තයා Cancel reply

Your email address will not be published. Required fields are marked *