සැහ්.
by Malinthe Samarakoon on May 10, 2011
“වී බුසල් දෙකයි…“
“හ්ම්…“
“මොකක්?“
“නෑ බං මේ කෝපි වලට“
“උඹට පිස්සුද බං?“
“නෑ බං පෙරේද ගෙදර යනව. ඒකයි.“
“මේ පොඩ්ඩක් නැගිටපං“
මං නැගිට්ට. උගෙ පොතක් උඩ ඉඳගෙන ඉඳල තියෙන්නෙ.
“මං ගියා බං අද කෝට් බෑයක් හොයන්න.“
ටියුබ් ලයිට් එකෙන් සද්දයක් ඇහෙනව.
“මචං මට වතුර බෝතලේ දියං“
වතුර ටිකක් බොර පාටයි. ටියුබ්ලයිට් එක නිවල නිකං බල්බ් එක දැම්ම.
ඒකෙන් එන එලිය දැක්කම මැරෙන්න හිතෙනව.
“අයිස් ටික දියවෙනව ඕයි“
“අන්න අර හොර පූස ඇවිල්ල. අල්ලගනින්!“
8 comments
මොන මංගල්ලයක්ද ?
by Bunny on 2011 May 10 at pm 9:58. #
මචං, මං හිතන්නෙ මේ දවස්වල උඹේ මානසික තත්වය යථා තත්වයට පත් වේගෙන එනව.
ඔහොම යං!
by සුපුන් සුදාරක on 2011 May 10 at pm 10:01. #
ඇහ්..???
by Ansh Lucky Sri Jay on 2011 May 10 at pm 10:57. #
මට 4 වෙනි වතාවට කියවන කොට. යන්තම් තේරුණා කියන්න උත්සහා ගන්න දේ..
by Ansh Lucky Sri Jay on 2011 May 10 at pm 10:59. #
බඩුම තමයි!! අන්තිමට බැලුවනෙ මේ බ්ලොග් එක අද රැටත් නිදාගන ඉවරයි o.O
by මදුශාන් on 2011 May 10 at pm 11:41. #
what the hell is this??????
by deeps on 2011 May 11 at am 8:28. #
එහ්..?
by Nisald on 2011 May 11 at am 8:50. #
තැන්කු!
by Malinthe Samarakoon on 2011 May 13 at pm 12:33. #