සැහ්.

“වී බුසල් දෙකයි…“
“හ්ම්…“
“මොකක්?“
“නෑ බං මේ කෝපි වලට“
“උඹට පිස්සුද බං?“
“නෑ බං පෙරේද ගෙදර යනව. ඒකයි.“
“මේ පොඩ්ඩක් නැගිටපං“
මං නැගිට්ට. උගෙ පොතක් උඩ ඉඳගෙන ඉඳල තියෙන්නෙ.
“මං ගියා බං අද කෝට් බෑයක් හොයන්න.“
ටියුබ් ලයිට් එකෙන් සද්දයක් ඇහෙනව.
“මචං මට වතුර බෝතලේ දියං“
වතුර ටිකක් බොර පාටයි. ටියුබ්ලයිට් එක නිවල නිකං බල්බ් එක දැම්ම.
ඒකෙන් එන එලිය දැක්කම මැරෙන්න හිතෙනව.
“අයිස් ටික දියවෙනව ඕයි“
“අන්න අර හොර පූස ඇවිල්ල. අල්ලගනින්!“

8 thoughts on “සැහ්.

  1. මට 4 වෙනි වතාවට කියවන කොට. යන්තම් තේරුණා කියන්න උත්සහා ගන්න දේ.. 😀 😀

Leave a Reply to Malinthe Samarakoon Cancel reply

Your email address will not be published. Required fields are marked *