නමක් නැත.

by Malinthe Samarakoon on October 31, 2011

Untitled

කිසි ගතියක් නෑ නෙව
කොළඹ හැටි වෙන්ටැ
මැරෙන්ට නං හිතක් නෑ
ඒත් කිසි ගතියක් නෑ
නිදිමතේ හිටියෙ දවල් වරුවෙම
දැන් නං නිදන්ට හිත නෑ

පින්ටූරෙ මගෙ ප්ලිකරයෙන්

One comment

කාලයක් තිස්සෙ එකම විදියෙ ජීවනරටාවකට හුරු වෙලා හිටියම මෙලෝරහක්නැති ගතියක් දැනෙනවා.
ඒවෙලාවට මොනවා කරන්නද කියලා හිතාගන්න අමාරුයි.

by roshanherath on 2011 October 31 at pm 8:38. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.