Archive for the “Ala” category

මොබිටෙල් වෙත සමුදීම සහ ඩයලොග් පිළිගැනීම!

by Malinthe Samarakoon on December 21, 2009

ඉතින් ඉතින් මෙන්න කවදාවත්ම නොවෙයි කියල හිතපු දේ සිද්ධවුණු හැටි! කට්ටිය දන්නවත් ඇති දැන් කාලෙක ඉඳන් මොබිටෙල් පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන හැටි ගැන. දැන් දවස් කිපයක ඉඳන් මේක පාවිච්චි කරන්නම බැරි තත්ත්වයකට ඇදගෙන වැටුණා. මොබිටෙල් එකෙන් කතාකරලා (…)

Read the rest of this entry »

මොබිටෙල් ටිකට්, දේශපාලන රැලි සහ ප්‍රවාහන අල

by Malinthe Samarakoon on December 18, 2009

අද නම් සිද්ධ වෙච්ච දේවල් ටික නොලියා බෑ. ඒ හින්ද මෙන්න ලියන්නයි යන්නෙ. ඉතින් දැන් ටික දවසකට කලින් මොබිටෙල් මගින් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන් කරගන්න පද්ධතියක් හැදුවනෙ. ඒක නියම වැඩක් කියල තමයි මං හිතුවේ. කොහොමහරි ටිකට් එකක් වෙන්කරගන්න රුපියල් පනහක සේවා (…)

Read the rest of this entry »

The Fall of Mobitel?

by Malinthe Samarakoon on November 23, 2009

ඔන්න නැවතත් කාලෙකට පස්සෙ. දැන් නම් නිතරම ලියවෙන්නෙ ‘කාලෙකට පස්සෙ’ ආකාරයේ ලිපි තමයි කොහොම වුණත් අද නම් නොලියා ඉන්න බැරි හින්දයි මේ ලියන්නේ. අපේ සුපුරුදු මොබිටෙල් ගැන හැමෝම දන්නවා ඇතිනෙ. මේ ළඟකදි අන්තර්ජාල පහසුකම් වල මිල අඩු කළා. කාලෙකට කලින් (…)

Read the rest of this entry »

දුම්රිය, ගමනාගමන අල සහ අන්තර්ජංජාල

by Malinthe Samarakoon on October 18, 2009

ඕන්න ආයෙමත් කලකට පස්සේ. ලියන්න දේවල් කීපයක්ම තියෙනව අද. මුලින්ම දුම්රිය සහ ගමනාගමනය ගැන තමයි. ටික දවසකට කලින් කොළඹ ගියා පොඩි වැඩ වගයකට. ඉතින් එතකොට මුහුණ දෙන්න සිද්ධ වුණු දේවල් කීපයක් ගැන තමයි මුලින්ම. මං බස් වල යන්න කැමතිම නෑ (…)

Read the rest of this entry »

මොබිටෙල් ජාල ජංජාල

by Malinthe Samarakoon on August 26, 2009

Update: http://blog.malinthe.com/2009/08/29/mobitel-part-2/ මගේ අන්තර්ජාල සම්බන්ධතාවය ගැන කවුරුවත් දන්නවනෙ. ඒ වෙන මොකක්වත් නෙමෙයි මොබිටෙල්! ඒත් මේ ගැන දැන් නම් කියන්න තියෙන දේවල් ඉස්සර වගේ සුන්දර නෑ. ඉස්සරම කාලෙට වඩා ටිකක් මිල ගණන් අඩු කරත් තවම ගණන් වැඩියි. ගිය මාසෙත් අහස පොළොව (…)

Read the rest of this entry »