Archive for the “Ala” category
මොබිටෙල් කතන්දර
by Malinthe Samarakoon on July 31, 2009
මොබිටෙල් තමයි මොබිටෙල්. පූරුවෙ කරපු මොකක්හරි පවකට ADSL නැතුව ලතවෙන මට තියෙන එකම විසඳුම මොබිටෙල් විතරයි. ඒකත් ගොඩක් වියදම් වැඩි විසඳුමක්. ඒත් මොනව කරන්නද කියලා පාවිච්චි කරනවා. පහුගිය දවස් ටිකේ නම් මොබිටෙල් එකේ ගොඩක් අල ඇතිවුණා. මේ දවස්වලත් වැඩි වෙනසක් (…)
Google Talk Contacts අලය
by Malinthe Samarakoon on July 3, 2009
ඔන්න ඉතිං අද contacts එක්ක පොඩි සෙල්ලමක් දදා ඉන්නකොට පොඩි මැටි වැඩක් කරන්න ගිහින් මගේ මුළු කන්ටැක්ට් ලිස්ට් එකම මැකිලා ගියා. වෙලාවට නිතර කතාකරන කන්ටැක්ට් වල බැකප් එකක් තිබ්බ. ඒක නැවත එකතු කරාට ගූගල් ටෝක් එකේ අයින් වුණු ඒව ආයෙ (…)
Mobitel M3 අල සහ තවත් කතා
by Malinthe Samarakoon on March 30, 2009
ඔන්න ඉතින් අද නාගයාත් එක්ක ටවුමෙ රවුම් ගහලා, කකුල් දෙක පණ නැතුව ආවා ගෙදර. කාලෙකින් ඇවිදින්න ගියේ ඉතිං හවස ජාලෙ සැරිසරමින් ඉන්නකොට අපේ කාලිංග සහෝදරයා දමල ගැහුවෙ නැතෑ speedtest.net රිසල්ට් එකක් M3 එකකින්. හප්පොච්චියෙ මට නිකං පිස්සු වගේ. මේ තියෙන්නෙ (…)
Airtel, SLT නිමා නොවන චාරිකාව සහ තවත් කතා
by Malinthe Samarakoon on March 27, 2009
ඔන්න ඉතින් අද ගියා ටවුමට. මේ පාර මොබිටෙල් එකේ දත්ත භාවිතය සතියකට විතර කලින් පැනපු හින්ද හරිම අවුලක් වෙලා තියෙන්නෙ. ඉතින් එයාටෙල් එකේ අන්ලිමිටඩ් පාරක්වත් දාගන්න ඕන කියලා කල්පනා කරා. සම්බන්ධතාවය නම් එච්චරම stable නැති කතාවකුත් ඇහුණා. ඒත් ඉතින් අන්ලිමිටඩ්නෙ (…)