Archive for the “Events” category
ඊයේ නියම දවසක්!
by Malinthe Samarakoon on December 20, 2009
මේ දවස් දෙක තුනකට හිටු කියලා ලියනව මං අදත් ලියන්න යන්නෙ ඊයෙ වුණු සිදුවීම් ගැන (දෙසැම්බර් 19, 2009) ඉතින් ඊයේ තමයි සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයෙන් සංවිධානය කරපු පළමු සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවීම තිබුණෙ. මේක පැවැත්වුණෙ එක්සෙල් ලෝකයෙ. ඉතින් කලින් දවසෙ මොබිටෙල් එකෙන් (…)
මේ දවස් වල ජීවිතේ
by Malinthe Samarakoon on December 17, 2009
කොහොමද ඉතින්? ආයෙමත් මේ ලියන්නෙ බොහොම කාලෙකට පස්සෙ. පහුගිය දවස් වල පුදුම විදියට කාර්යබහුල වෙලා හිටියෙ. ලියන්න දේවල් කොච්චර තිබුණත්, වැඩ කටයුතු හින්ද ලියන්න වෙලාවක් ලැබුණෙත් නෑ. ලියන්න තරම් හිතක් තිබුණෙත් නෑ. ඉතිං දැන් ඕන එකක් කියලා ලියන්න කල්පනා කරේ. (…)
මොබිටෙල් කතන්දර
by Malinthe Samarakoon on July 31, 2009
මොබිටෙල් තමයි මොබිටෙල්. පූරුවෙ කරපු මොකක්හරි පවකට ADSL නැතුව ලතවෙන මට තියෙන එකම විසඳුම මොබිටෙල් විතරයි. ඒකත් ගොඩක් වියදම් වැඩි විසඳුමක්. ඒත් මොනව කරන්නද කියලා පාවිච්චි කරනවා. පහුගිය දවස් ටිකේ නම් මොබිටෙල් එකේ ගොඩක් අල ඇතිවුණා. මේ දවස්වලත් වැඩි වෙනසක් (…)
ගූගල් දෝසෙ!
by Malinthe Samarakoon on January 31, 2009
ඔන්න කවදාවත් දැකපු නැති දෙයක් සිද්ද වුණා. දැන් ටිකකට කලින් ගූගල් සෙවුම් ප්‍රතිඵල අමුතුවට පේන්න ගත්තා. තවත් දෙතුන් දෙනෙක්ගෙන්ම ආරංචි වුණා ඒ අයටත් ඒ ප්‍රශ්නෙමයි කියලා. ප්‍රශ්නෙ මොකක්ද කිව්වෙ නෑනෙ. හැම ප්‍රතිඵලයකටම යටින් This site may harm your computer කියලා (…)
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ දැනුම්දීමයි!
by Malinthe Samarakoon on August 22, 2008
කරුණාකර මෙහි අමුණා ඇති pdf ගොනුව වෙත යොමුවන්න: http://www.sinhalabloggers.com/StatementofSinhalaBloggersUnion-Aug21-1.pdf ස්තූතියි.