Archive for the “Events” category
Firefox 3!
by Malinthe Samarakoon on June 18, 2008
ඔන්න අද උදෙන්ම ෆයර්ෆොක්ස් 3 ලබාගත්තා. ඊයෙ රෑ සූදානමින් හිටියට මෙලෝ දෙයක් ලෝඩ් වුණේ නෑ. කොහොමහරි ඉතින් අද උදේ නැගිටලා කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් වුණා. ආයෙ ඉතින් කියන්න විශේෂ දෙයක් නෑ. මේක ගන්න තමයි අපි කාලයක් බලාගෙන හිටියෙ අද (…)
ෆයර්ෆොක්ස් 3 මේ මස 17 වැනිදා
by Malinthe Samarakoon on June 12, 2008
ඔන්න හැමෝම මග බලාගෙන ඉන්න ෆයර්ෆොක්ස් 3 මේ මාසේ 17 වෙනිදා ලබාගන්නට පුළුවන් බව ආරංචියි. හුරේ! දැන් ඉතින් බලාගෙන ඉන්න වෙන්නෙ ටික දවසයි. ලෝක වාර්තාවට සම්මාදම් වෙන්න කැමති නම් http://www.spreadfirefox.com/en-US/worldrecord වෙත යන්න. ෆයර්ෆොක්ස් ලබාගන්න ලෑස්ති වෙන්න Mozilla Developer News
සිංහල බ්ලොග් කියවනය – Sinhala Blog Reader
by Malinthe Samarakoon on May 9, 2008
සිංහල බ්ලොග් මැරතන් එක දවසෙ ඔක්කොම එක තැනකින් කියවන්න මැරතන් සින්ඩිකේටරයක් හැදුවා මතක ඇති. දැන් මැරතන් ඉවර නිසා ඒක පැත්තකින් තියලා එදිනෙදා බ්ලොග් කියවන කටයුතු වලට ‘සිංහල බ්ලොග් කියවනය’ කියලා එකක් හැදුවා. ඒක මෙතැනින් ලබාගන්න පුළුවන්: http://blogs.sinhalabloggers.com ඔබත් සිංහල බ්ලොග් (…)
මැරතන් මගින් බ්ලොග් ලොව හෙල්ලීම
by Malinthe Samarakoon on April 19, 2008
මැරතන් එක ඊයේ රෑ පටන් අරන් දැන් ඉතින් කෙරීගෙන යනවා. මෙච්චර වෙලා ඇහැරගෙන ඉන්න එක අමාරුයි තමයි. මොනවා කරන්නද ඉතින්. මාත් පොඩ්ඩක් නිදාගෙන ඇවිල්ලයි මේ ලියන්නෙ. ගියා කොත්තු පැත්තෙ. kottu.org ලංකාවේ ප්‍රමුඛ බ්ලොග් සින්ඩිකේටරයක්. දැනට කොත්තු එකේ පෙනෙන පෝස්ට් 45න් (…)
Sinhala Bloggers Radio
by Malinthe Samarakoon on April 18, 2008
Sinhala Bloggers Live Web Radio අහා අපේ කාලිංග අයියණ්ඩි රේඩියෝ චැනලයක් කරමින් ඉන්නේ මැරතන් එක වෙනුවෙන්. ඒක නම් මල් හතයි! දැන් ටිකකට කලින් ආනන්දවර්ධනවත් සම්බන්ධ කරගත්තෙ. තව ටිකකින් සුදාරක මලයාට කතාකරන්න වගේ ලෑස්තිය! අහන්න මැරතන් රේඩියෝ දැන්ම – FM er… (…)