Archive for the “Firefox” category
Mac OS ගැන කතා
by Malinthe Samarakoon on May 1, 2009
ඔන්න ඉතිං දීර්ඝ විරාමයකට පස්සෙ ආයෙමත්. පහුගිය දවස් ටිකේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවුණු නිසා සහ ලියන්න තරම් හිතක් නොතිබුණු නිසා කිසිම දෙයක් ලියවුණේ නෑ. අද ඉතිං මොනවහරි ලියන්න ඕන කියලා හිතුණා. මගේ අනිත් පරිගණකය ක්‍රියාත්මක වෙන්නෙ නැතුව ගියා. (…)
ෆයර්ෆොක්ස් සඳහා ක්‍රෝම් තේමාව – Chrome Theme for Firefox
by Malinthe Samarakoon on September 9, 2008
ගූගල් ක්‍රෝම් බොහොම ලස්සන බව දැකලා ඇති නේදැ? කොහොම වුණත් මං දැනට ඒක ප්‍රාථමික බ්‍රවුසරය විදියට පාවිච්චි කරන්නෙ නෑ (තවම) ඒත් අපේ සුපුරුදු ෆයර්ෆොක්ස් සඳහා ඒ පෙනුම (බොහෝ දුරට) ගෙන එන්න පුළුවන් තේමාවක් ගැන දැනගන්න ලැබුණා. ඒ ChromiFox මගින්. මේ (…)
ෆයර්ෆොක්ස් සිංහල කළේ කවුද?
by Malinthe Samarakoon on July 17, 2008
සිංහල ෆයර්ෆොක්ස් අනුවාදය නිකුත් කරන්න ඩනිෂ්ක මහන්සි වුණු හැටි අපි හැමෝම දන්නවා. රෑ පුරා නිදිමරාගෙන ඒකෙ වැඩ කටයුතු කළේ ෆයර්ෆොක්ස් 3 නිකුත් කරනකොට කොහොමහරි සිංහල භාෂාව තියෙන අනුවාදයත් ඒ සමග නිකුත් කරන්න. ඒ කටයුත්ත සාර්ථකව කරගන්න හැකිවුණා. ඒත් දැන් මොකක්ද (…)
Firefox 3.0.1
by Malinthe Samarakoon on July 17, 2008
ෆයර්ෆොක්ස් 3.0.1 යාවත්කාලීන කිරීම නිකුත් කරලා. මේ මගින් සුළු සුළු දෝෂ කිහිපයක් සැකසෙන බවයි ආරංචිය. සිංහල අනුවාදයේත් සුළු වෙනස්කම් කිහිපයක් කර තියෙනවා. දැන්ම යාවත්කාලීන කරගන්න Help -> Check for Updates මත ක්ලික් කරන්න. Release Notes
වර්ඩ්ප්‍රෙස් 2.6 ඇවිල්ලා!
by Malinthe Samarakoon on July 15, 2008
වර්ඩ්ප්‍රෙස් 2.6 (Tyner) නිකුත් කරලා. මං දැන් ටිකකට කලින් බ්ලොග් එක අලුත් අනුවාදයට යාවත්කාලීන කළා. අලුත් විශේෂාංග වලට සංස්කරණය කිරීම් විකි ආකාරයෙන් සටහන් කරගැනීම, ‘Press This’ bookmarklet එක මගින් ඕනෑම වෙබ් අඩවියක සිට අලුත් ලිපි ලිවීමේ හැකියාව, ගූගල් ගියර්ස් සහය, (…)