Archive for the “Firefox” category
EnSiTip Beta for Firefox 3 is here!
by Malinthe Samarakoon on June 25, 2008
හැමෝටම මතක ඇති EnSiTip – ඒ දවස්වල ෆයර්ෆොක්ස් සඳහා නිකුත් වුණු නියම ශබ්දකෝෂයක්. මේ ඇඩෝනය ෆයර්ෆොක්ස් 2 සමග ක්‍රියාත්මක වුණත් 3 සමග ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් EnSiTip හි බීටා සංස්කරණය ෆයර්ෆොක්ස් 3 සමගත් ක්‍රියාත්මක වෙනවා. මෙහි අවසන් සංස්කරණය EnSiTip2 ජූලි (…)
Firefox 3!
by Malinthe Samarakoon on June 18, 2008
ඔන්න අද උදෙන්ම ෆයර්ෆොක්ස් 3 ලබාගත්තා. ඊයෙ රෑ සූදානමින් හිටියට මෙලෝ දෙයක් ලෝඩ් වුණේ නෑ. කොහොමහරි ඉතින් අද උදේ නැගිටලා කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් වුණා. ආයෙ ඉතින් කියන්න විශේෂ දෙයක් නෑ. මේක ගන්න තමයි අපි කාලයක් බලාගෙන හිටියෙ අද (…)
ෆයර්ෆොක්ස් 3 මේ මස 17 වැනිදා
by Malinthe Samarakoon on June 12, 2008
ඔන්න හැමෝම මග බලාගෙන ඉන්න ෆයර්ෆොක්ස් 3 මේ මාසේ 17 වෙනිදා ලබාගන්නට පුළුවන් බව ආරංචියි. හුරේ! දැන් ඉතින් බලාගෙන ඉන්න වෙන්නෙ ටික දවසයි. ලෝක වාර්තාවට සම්මාදම් වෙන්න කැමති නම් http://www.spreadfirefox.com/en-US/worldrecord වෙත යන්න. ෆයර්ෆොක්ස් ලබාගන්න ලෑස්ති වෙන්න Mozilla Developer News
Firefox 3.0 RC3
by Malinthe Samarakoon on June 12, 2008
RC3 ඇවිල්ලා වගෙයි! දැනගන්නට ලැබෙන හැටියට මැක් සඳහා එන ෆයර්ෆොක්ස් අනුවාදයේ දෝෂයක් හදන්න තමයි මේක විශේෂයෙන්ම නිකුත් කරලා තියෙන්නෙ. වින්ඩෝස් සහ ලිනක්ස් සඳහාත් ලබාගන්න පුළුවන්. අනෙකුත් භාෂා වලිනුත් තියෙන නිසා සිංහල භාෂාවෙන් තියෙන අනුවාදයත් ලබාගන්න පුළුවන්. Hmm looks like RC3 (…)
ෆයර්ෆොක්ස් 3 RC2
by Malinthe Samarakoon on June 5, 2008
ඔන්න දැන් ෆයර්ෆොක්ස් 3 RC2 නිකුත් වෙලා තියෙන්නෙ. ලොකුම විශේෂත්වය සිංහල භාෂාවත් තියෙන එක තමයි. ඊයේ අලුත් දෘඪ තැටියක් ගත්තු නිසා අද උබුන්ටු ස්ථාපනය කළා. වෙන ඒවා ගන්න විදියක් නෑ ෆෙඩෝරා තැටියක් නම් ළඟදි ලැබෙන්න තියෙනවා. සිංහල ෆයර්ෆොක්ස් දාලා බැලුවා. (…)