Archive for the “Gadgets” category
eBay කතා
by Malinthe Samarakoon on January 18, 2010
මොකක්හරි හේතුවක් හින්දා මට කවදාවත් ebay එකෙන් කිසිම දෙයක් ගන්න හිතිල නෑ හේතුව මොකක්ද කියල නම් තාම ෂුවර් නෑ. ඒ වුණාට අලුත් ෆෝන් එක ගත්තට පස්සෙ නම් ඒක පැත්තෙ ගිහින් මොනවහරි නොගෙන බෑ කියල හිතුණ. ඉතින් මොකද කරේ, ebay එකට (…)
Opera Mini 5 Beta
by Malinthe Samarakoon on September 16, 2009
මං දැනට ජංගම දුරකථනයේ අන්තර්ජාල ගවේෂණයට පාවිච්චි කරන්නෙ Opera Mini තමයි. ෆෝන් එකත් එක්ක එන එක එතරම් වේගවත් බවක් දැනෙන්නෙ නෑ. පහසුකම් අතින් ගොඩාක්ම හොඳ නැහැ. ඒ හින්ද Opera Mini තමයි ප්‍රියතම බ්‍රවුසරය වෙලා තියෙන්නෙ. මේක කොච්චර හොඳ වුණත් අඩුපාඩුකම් (…)
මගේ මීඩියා සෙන්ටරේ
by Malinthe Samarakoon on August 7, 2009
මං කාලෙකට කලින් කම්පියුටරේ අප්ග්‍රේඩ් කරද්දි කලින් තිබුණු එක පැත්තකට දැම්මා. ඒත් ඒක නිකං තියෙන එක අපරාදෙ හින්ද තමයි ඒක ටීවි එකට හයිකරගෙන මොනවහරි කරන්න හිතුවෙ. දැන් ටික දවසකට කලින් අපේ කාලිංගත් මීඩියා සෙන්ටර් එකක් හදපු හින්ද මගෙ එක ගැනත් (…)
Android ඔබේ පරිගණකයේත්!
by Malinthe Samarakoon on July 13, 2009
ඇන්ඩ්‍රොයිඩ් ගැන දැන් කවුරුත් දන්නව ඇතිනෙ. ගූගල් මගින් හදපු මේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය දැන් කාලෙකට කලින් Tmobile G1 එක්ක තමයි ආවෙ. මේ දවස්වල ඇන්ඩ්‍රොයිඩ් දුවන ෆෝන් තොගයක්ම නිකුත් වෙන්න සූදානමිනුයි තියෙන්නෙ. ඒ අතර HTC සමාගමේ Hero කියන දුරකථනය විකල්ප (…)
ජංගම දුරකථන කතා
by Malinthe Samarakoon on June 3, 2009
ඔන්න ඉතින් දීර්ඝ කාලෙකට පස්සෙ නැවතත් සටහනක් ලියන්න හිතුණා. පහුගිය දවස් ටිකේ ගොඩක් සිදුවීම් වුණත් ඒවා ගැන ලියන්න තරම් හිතක් තිබුණෙ නෑ. ඉතින් ඔන්න අද පරණ කතා සමගම සම්පූර්ණ සටහනක් ඉතින් දැන් මාසෙකට විතර කලින් මගේ සදාදරණීය G502 දුරකථනයට මහා (…)