Archive for the “Gadgets” category
ජංගම දුරකථනය යාවත්කාලීන කිරීම
by Malinthe Samarakoon on February 19, 2009
අද ටිකක් භයානක වැඩක් කළා. වාසනාවට වැඩේ ගොඩ. උදේ නිකං ෆෝන් ගැන විස්තර ටිකක් හොය හොය ඉඳිද්දි මං ගාව තියෙන එක ගැන ප්‍රතිචාර ටිකක් දැක්කා. ඒකෙ අල ගොඩක් හරියනවලු අලුත්ම firmware එකක් දැම්මනම්. මං ෆෝන් එකෙන්ම බැලුවත් ඒකෙන් කිව්වෙ දැන් (…)
iPhone 3G is here!?
by Malinthe Samarakoon on February 3, 2009
අලුත්ම: ඒක වෙබ් අඩවියෙන් ඉවත් කරලා මේක නම් එනවා දැක්කෙ නෑ. ආරංචි හැටියට දැන් ඩයලොග් එකෙන් iPhone 3G ගන්න පුළුවන්ලු. අද ඩයලොග් වෙබ් අඩවිය පැත්තෙ ගිය වෙලාවෙයි දැක්කෙ. මේකට තමා බලාගෙන හිටියෙ – ඒත්! ගාන දැක්කම නම් හැබැයි ටිකක් හරි (…)
ජංගම දුරකථනයට සිංහල දැමීම
by Malinthe Samarakoon on November 24, 2008
ෆෝන් එක ගත්තට සිංහල නැතුව වැඩක් තියෙනවද? මේක තමා ඉතින් තියෙන ලොකුම ප්‍රශ්නෙ. නොකියා එකක් ගන්න තිබුණා මොකද ඒවයෙ සිංහල තියෙනවනෙ. ඒත් ඉතින් ගත්තට පස්සෙ කරන්න දෙයක් නෑ. කොහොම වුණත් සිංහල නැතුව ඉන්න බැරි හින්දා (මොකද එන ඊමේල් හිටන් වැඩිහරියක් (…)
පිස්සාගේ අයිපොඩ් එක!
by Malinthe Samarakoon on August 14, 2008
මොකට කියනවද ඉතින් මං අයිපොඩ් එකක් ගත්තනෙ! හික් කොටින්ම කියනවා නම් පිස්සු වැඩක් තමයි. මොකද මෙච්චර වැඩ කරන්න තියෙද්දි මේකක් ගත්තු එක. මේක එකපාරටම ආපු හැඟීමක්. එකක් ගන්න තදටම අවශ්‍ය වුණා. කොහොම කොහොම හරි ගිගාබයිට් හතරක අයිපොඩ් නැනෝ එකක් ගත්තා (…)
වර්ඩ්ප්‍රෙස් 2.6 ඇවිල්ලා!
by Malinthe Samarakoon on July 15, 2008
වර්ඩ්ප්‍රෙස් 2.6 (Tyner) නිකුත් කරලා. මං දැන් ටිකකට කලින් බ්ලොග් එක අලුත් අනුවාදයට යාවත්කාලීන කළා. අලුත් විශේෂාංග වලට සංස්කරණය කිරීම් විකි ආකාරයෙන් සටහන් කරගැනීම, ‘Press This’ bookmarklet එක මගින් ඕනෑම වෙබ් අඩවියක සිට අලුත් ලිපි ලිවීමේ හැකියාව, ගූගල් ගියර්ස් සහය, (…)