Archive for the “Gadgets” category

සබ්වුෆර් (Subwoofers)

by Malinthe Samarakoon on May 3, 2008

This is a Guest Post by Kalinga – Enjoy! හැමෝටම ආයුබෝවන්…. මගෙ නම කාලිංග. අද මගේ “ගෙදර ෆිල්ම් හෝල්” කියන ලිපි මාලාවේ තවත් ලිපියක් ලියන්නේ අපේ මලින්ත මලයාගේ ආරාධනයක් පිට ඔහුගේ බ්ලොග් එකේ. මම මේ ඇරයුම කිරීම ගැන ඔහුට ගොඩක් (…)

Read the rest of this entry »

ලොව කුඩාම USB Bluetooth Dongle එක!

by Malinthe Samarakoon on March 13, 2008

විශ්වාස කරන්න බැරි තරම් පුංචියි. යූඑස්බී 2.0 බ්ලූටූත් ඩොන්ගල් එකක්! ඩොලර් 15ක් විතර තමයි මිළ. හොයාගත්තෙ geekalerts මගින්. Thanks Prasad! [World’s Smallest USB Bluetooth Dongle?]

ඇපල් මැක්බුක් අලුත් වෙයි | Apple Updates the MacBooks

by Malinthe Samarakoon on February 27, 2008

ඇපල් සමාගම තම මැක්බුක් නිෂ්පාදන අලුත් කළා. මැක්බුක් ප්‍රෝ මාදිලිය නව ඉන්ටෙල් 2.6GHz, 6MB L2 Cache ප්‍රොසෙසර, මෙගාබයිට් 512ක මතකයක් සහිත NVIDIA GeForce 8600M GT ග්‍රැෆික් ප්‍රොසෙසර, ගිගාබයිට් 250ක දෘඪ තැටියක් හා ගිගාබයිට් 4ක මතකයක් සමගයි නිකුත් කර තිබෙන්නේ. මැක්බුක් (…)

Read the rest of this entry »

අවුල් නැති පරිගණකයකට SpaceStation | SpaceStation for a Clean Desktop

by Malinthe Samarakoon on February 21, 2008

පරිගණකයේ වයර් ගොඩවල් දැක්කම පිස්සු හැදෙන්න වගේ එනවද? මේ ප්‍රශ්නේ පරිගණකය පාවිච්චි කරන හැමෝටම වගේ තියෙන ලොකු ප්‍රශ්නයක්. රට වටේට වයර් ගිහින් පැටලිලා, ඇඹරිලා… පිස්සීගේ පළා මල්ල වගේ! SpaceStation: පරිගණකයේ වයර් සියල්ලම සංවිධානය කරගන්න කියාපු උපාගංයක්. රබර් වලින් සෑදූ මේ (…)

Read the rest of this entry »