Archive for the “Hacks” category

iPhone සිංහල සහ සූර්යග්‍රහණේ!

by Malinthe Samarakoon on January 15, 2010

කාලයක් බලාගෙන ඉඳල  ඉඳල අයිෆෝන් එකක් ගත්තට පස්සෙ සිංහල දාගන්න එක තමයි ලොකු අවශ්‍යතාවය වුණේ. ට්විටර් එකේ එහෙම දකින්න ඇති මේකට සිංහල දාන්න දීපු සටන.  කාලිංගයි දසුනුයි මමයි මේක හරියට හදාගන්න සෑහෙන්න සටනක් දුන්නා. ඒත් වැඩේ හරිගියේ නෑ. අකුරු ටික (…)

Read the rest of this entry »

මගේ මීඩියා සෙන්ටරේ

by Malinthe Samarakoon on August 7, 2009

මං කාලෙකට කලින් කම්පියුටරේ අප්ග්‍රේඩ් කරද්දි කලින් තිබුණු එක පැත්තකට දැම්මා. ඒත් ඒක නිකං තියෙන එක අපරාදෙ හින්ද තමයි ඒක ටීවි එකට හයිකරගෙන මොනවහරි කරන්න හිතුවෙ. දැන් ටික දවසකට කලින් අපේ කාලිංගත් මීඩියා සෙන්ටර් එකක් හදපු හින්ද මගෙ එක ගැනත් (…)

Read the rest of this entry »

පිස්සුව වැඩි වුණාවත්ද?

by Malinthe Samarakoon on March 12, 2009

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත්. අලුත් තොරතුරු කිහිපයක්ම තියෙනවා. මුලින්ම පරිගණකයට අප්ග්‍රේඩ් එකක් දුන්නා. ඇත්තටම ඒක අප්ග්‍රේඩ් එකක්මත් නෙවෙයි. අලුතෙන්ම එකක් ගත්තා වගේ වැඩක් තමයි. මොකද පරණ මැසිමෙන් මේකට ගත්තෙ ඩීවීඩී ධාවකයයි, දෘඪ තැටි දෙකයි, මවුසය සහ යතුරුපුවරුව විතරයි. ටෙක්කතා ඇහුවනම් මේ (…)

Read the rest of this entry »

මින්ට් ජනේලය ළඟින් තබා ඇපල් කෑම

by Malinthe Samarakoon on February 23, 2009

ඔන්න ඉතින් කලින් ලිපියෙදි කිව්ව විදියට ඉඩ මදියි කියලා ඇපල් මැක් අයින් කළාට එදා දවස ඉවර වෙනකොට නිකං මොකක්ද මොකක්ද වගේ. ඉතින් මොකද කළේ ආයෙමත් දැම්මා මැක් OS. හික්. දැන් දවස් දෙකක් විතර ඒකෙ ඉඳන් වැඩ කළා. ගූගල් පිහිටෙන් වීඩියෝ (…)

Read the rest of this entry »

ඇපල් ඇපල් ඇපල්!!!

by Malinthe Samarakoon on February 19, 2009

ඔන්න ඉතින් අද දවසට කළ දෙවැනි පිස්සු හැදෙන වැඩේ. දැන් ටික දවසකට කලින් කොළඹ ගිය වෙලාවෙ කාලිංග අයියගෙන් මැක් තැටියක් ඉල්ලගෙන ආවා. ගෙදර ගෙනල්ලා ගෙදර තියෙන (කසිකබල්) මැසිමට දැම්මට වැඩක් වුණේ නෑ. ලෝඩ් වෙන්නෙ නෑ. පේන හැටියට කිසිම දෙයක් සහය (…)

Read the rest of this entry »