Archive for the “Life Experiences” category

ඊයේ නියම දවසක්!

by Malinthe Samarakoon on December 20, 2009

මේ දවස් දෙක තුනකට හිටු කියලා ලියනව මං අදත් ලියන්න යන්නෙ ඊයෙ වුණු සිදුවීම් ගැන (දෙසැම්බර් 19, 2009) ඉතින් ඊයේ තමයි සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයෙන් සංවිධානය කරපු පළමු සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවීම තිබුණෙ. මේක පැවැත්වුණෙ එක්සෙල් ලෝකයෙ. ඉතින් කලින් දවසෙ මොබිටෙල් එකෙන් (…)

Read the rest of this entry »

මොබිටෙල් ටිකට්, දේශපාලන රැලි සහ ප්‍රවාහන අල

by Malinthe Samarakoon on December 18, 2009

අද නම් සිද්ධ වෙච්ච දේවල් ටික නොලියා බෑ. ඒ හින්ද මෙන්න ලියන්නයි යන්නෙ. ඉතින් දැන් ටික දවසකට කලින් මොබිටෙල් මගින් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන් කරගන්න පද්ධතියක් හැදුවනෙ. ඒක නියම වැඩක් කියල තමයි මං හිතුවේ. කොහොමහරි ටිකට් එකක් වෙන්කරගන්න රුපියල් පනහක සේවා (…)

Read the rest of this entry »

මේ දවස් වල ජීවිතේ

by Malinthe Samarakoon on December 17, 2009

කොහොමද ඉතින්? ආයෙමත් මේ ලියන්නෙ බොහොම කාලෙකට පස්සෙ. පහුගිය දවස් වල පුදුම විදියට කාර්යබහුල වෙලා හිටියෙ. ලියන්න දේවල් කොච්චර තිබුණත්, වැඩ කටයුතු හින්ද ලියන්න වෙලාවක් ලැබුණෙත් නෑ. ලියන්න තරම් හිතක් තිබුණෙත් නෑ. ඉතිං දැන් ඕන එකක් කියලා ලියන්න කල්පනා කරේ. (…)

Read the rest of this entry »

දුම්රියේ සිට බ්ලොග් සහ ගූගල් Wave!

by Malinthe Samarakoon on November 27, 2009

කාලෙකට පස්සේ දුම්රියක යන ගමන් බ්ලොග් එකට ලිපියක් ලියන්න හිතුණෙ. උදේ පාන්දරම නැග්ග කොළඹ එන්න. සුදාරක මල්ලි‍ලගෙ ‍සාහිත්‍ය උළෙලට එන්න කියල. කියන්න තරම් විශේෂ දේවල් මුකුත් නෑ, අද අව්ව නම් හොඳට පායලා තියෙනවා. පාන්දරම ඇහැරුණු හින්ද පොඩි නිදිමතකුත් නැත්තෙම නෑ, (…)

Read the rest of this entry »

The Fall of Mobitel?

by Malinthe Samarakoon on November 23, 2009

ඔන්න නැවතත් කාලෙකට පස්සෙ. දැන් නම් නිතරම ලියවෙන්නෙ ‘කාලෙකට පස්සෙ’ ආකාරයේ ලිපි තමයි කොහොම වුණත් අද නම් නොලියා ඉන්න බැරි හින්දයි මේ ලියන්නේ. අපේ සුපුරුදු මොබිටෙල් ගැන හැමෝම දන්නවා ඇතිනෙ. මේ ළඟකදි අන්තර්ජාල පහසුකම් වල මිල අඩු කළා. කාලෙකට කලින් (…)

Read the rest of this entry »