Archive for the “Life Experiences” category
දුම්රිය, ගමනාගමන අල සහ අන්තර්ජංජාල
by Malinthe Samarakoon on October 18, 2009
ඕන්න ආයෙමත් කලකට පස්සේ. ලියන්න දේවල් කීපයක්ම තියෙනව අද. මුලින්ම දුම්රිය සහ ගමනාගමනය ගැන තමයි. ටික දවසකට කලින් කොළඹ ගියා පොඩි වැඩ වගයකට. ඉතින් එතකොට මුහුණ දෙන්න සිද්ධ වුණු දේවල් කීපයක් ගැන තමයි මුලින්ම. මං බස් වල යන්න කැමතිම නෑ (…)
මොබිටෙල් ජාල ජංජාල Part 2
by Malinthe Samarakoon on August 29, 2009
මෙන්න අලුත්ම තත්ත්වය. පහුගිය දවස් වල කළ පැමිණිලි කිරීම් සහ මිතුරන්ගෙන් ලැබුණු සහයෝගය නිසා මොබිටෙල් සමග පැවති අවුල් විසඳා තියෙන බවක් තමයි පේන්නෙ. මොබිටෙල් මගින් දන්වපු විදියට එහි යාවත්කාල කිරීම් කර තියෙන නිසා දැන් සියල්ල යථා තත්ත්වයට පත්වෙන්න ඕන. අද (…)
මොබිටෙල් ජාල ජංජාල
by Malinthe Samarakoon on August 26, 2009
Update: http://blog.malinthe.com/2009/08/29/mobitel-part-2/ මගේ අන්තර්ජාල සම්බන්ධතාවය ගැන කවුරුවත් දන්නවනෙ. ඒ වෙන මොකක්වත් නෙමෙයි මොබිටෙල්! ඒත් මේ ගැන දැන් නම් කියන්න තියෙන දේවල් ඉස්සර වගේ සුන්දර නෑ. ඉස්සරම කාලෙට වඩා ටිකක් මිල ගණන් අඩු කරත් තවම ගණන් වැඩියි. ගිය මාසෙත් අහස පොළොව (…)
මොබිටෙල් කතන්දර
by Malinthe Samarakoon on July 31, 2009
මොබිටෙල් තමයි මොබිටෙල්. පූරුවෙ කරපු මොකක්හරි පවකට ADSL නැතුව ලතවෙන මට තියෙන එකම විසඳුම මොබිටෙල් විතරයි. ඒකත් ගොඩක් වියදම් වැඩි විසඳුමක්. ඒත් මොනව කරන්නද කියලා පාවිච්චි කරනවා. පහුගිය දවස් ටිකේ නම් මොබිටෙල් එකේ ගොඩක් අල ඇතිවුණා. මේ දවස්වලත් වැඩි වෙනසක් (…)
ටවුමේ රවුම් ගැසීම, නෙට්බුක් සහ තවත් විකාර වැඩ
by Malinthe Samarakoon on July 9, 2009
ඉතින් ඊයෙ නාගයත් එක්ක ටවුමේ පොඩි රස්තියාදුවක් ගැහුව. ගියේ නම් නාගයගෙන් තැටියක් ඉල්ලගන්න. තාම දාලා බැලුවෙත් නෑ හැබැයි ඒක මේක ලියන්න පටන්ගන්නකොට තමයි ඒක මතක් වුණේ. ඉතින් බ්ලූටූත් හෑන්ඩ්ස්ෆ්‍රී එකක් ගන්නත් එක්ක ගිය ගමනෙ විස්තර ටිකක් කියන්නයි මේ ලෑස්තිය. කාලෙකට (…)