Archive for the “Mobile” category
මොබිටෙල් ජාල ජංජාල
by Malinthe Samarakoon on August 26, 2009
Update: http://blog.malinthe.com/2009/08/29/mobitel-part-2/ මගේ අන්තර්ජාල සම්බන්ධතාවය ගැන කවුරුවත් දන්නවනෙ. ඒ වෙන මොකක්වත් නෙමෙයි මොබිටෙල්! ඒත් මේ ගැන දැන් නම් කියන්න තියෙන දේවල් ඉස්සර වගේ සුන්දර නෑ. ඉස්සරම කාලෙට වඩා ටිකක් මිල ගණන් අඩු කරත් තවම ගණන් වැඩියි. ගිය මාසෙත් අහස පොළොව (…)
මගේ මීඩියා සෙන්ටරේ
by Malinthe Samarakoon on August 7, 2009
මං කාලෙකට කලින් කම්පියුටරේ අප්ග්‍රේඩ් කරද්දි කලින් තිබුණු එක පැත්තකට දැම්මා. ඒත් ඒක නිකං තියෙන එක අපරාදෙ හින්ද තමයි ඒක ටීවි එකට හයිකරගෙන මොනවහරි කරන්න හිතුවෙ. දැන් ටික දවසකට කලින් අපේ කාලිංගත් මීඩියා සෙන්ටර් එකක් හදපු හින්ද මගෙ එක ගැනත් (…)
මොබිටෙල් කතන්දර
by Malinthe Samarakoon on July 31, 2009
මොබිටෙල් තමයි මොබිටෙල්. පූරුවෙ කරපු මොකක්හරි පවකට ADSL නැතුව ලතවෙන මට තියෙන එකම විසඳුම මොබිටෙල් විතරයි. ඒකත් ගොඩක් වියදම් වැඩි විසඳුමක්. ඒත් මොනව කරන්නද කියලා පාවිච්චි කරනවා. පහුගිය දවස් ටිකේ නම් මොබිටෙල් එකේ ගොඩක් අල ඇතිවුණා. මේ දවස්වලත් වැඩි වෙනසක් (…)
Android ඔබේ පරිගණකයේත්!
by Malinthe Samarakoon on July 13, 2009
ඇන්ඩ්‍රොයිඩ් ගැන දැන් කවුරුත් දන්නව ඇතිනෙ. ගූගල් මගින් හදපු මේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය දැන් කාලෙකට කලින් Tmobile G1 එක්ක තමයි ආවෙ. මේ දවස්වල ඇන්ඩ්‍රොයිඩ් දුවන ෆෝන් තොගයක්ම නිකුත් වෙන්න සූදානමිනුයි තියෙන්නෙ. ඒ අතර HTC සමාගමේ Hero කියන දුරකථනය විකල්ප (…)
Dialog Prepaid Broadband, Mobitel, Ubuntu and more
by Malinthe Samarakoon on May 8, 2009
හික් ඔන්න ආයෙමත්. දැන් මං ලියන හැම එකකම වගේ ‘සහ තවත් කතා’ කියලා කොටසක් එන්නෙ ඇයි දන්නෙ නෑ ඉතින් අද ලියන්න යන්නෙ ඩයලොග් ගැන. මේක කියවන අය දන්නවා ඇති මට තියෙන බ්‍රෝඩ්බෑන්ඩ් අපලය ගැන. ඉතින් මං හොය හොය ඉන්නෙ මොකක්හරි (…)