Archive for the “Online Services” category

නැතිවුණු ලැප්ටොප් හොයාගන්න Prey

by Malinthe Samarakoon on May 10, 2010

කාලෙකට පස්සෙ ලියන්න හිතුණා බ්ලොග් පෝස්ට් එකක්. ඉස්සර නම් තාක්ෂණික අනං මනං ගැන ලියලා, පස්සෙ කාලෙක ඒක අත්ඇරියා. දැන් ඉතින් ආයෙමත් ඉඳලා හිටලා ලියන්න හිතුණා. මේ ලියන්න යන්නේ ලැප්ටොප් පාවිච්චි කරන උදවියට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි. ලැප්ටොප් එකක් කියන්නෙ (…)

Read the rest of this entry »

eBay කතා

by Malinthe Samarakoon on January 18, 2010

මොකක්හරි හේතුවක් හින්දා මට කවදාවත් ebay එකෙන් කිසිම දෙයක් ගන්න හිතිල නෑ හේතුව මොකක්ද කියල නම් තාම ෂුවර් නෑ. ඒ වුණාට අලුත් ෆෝන් එක ගත්තට පස්සෙ නම් ඒක පැත්තෙ ගිහින් මොනවහරි නොගෙන බෑ කියල හිතුණ. ඉතින් මොකද කරේ, ebay එකට (…)

Read the rest of this entry »

මින්ට් ජනේලය ළඟින් තබා ඇපල් කෑම

by Malinthe Samarakoon on February 23, 2009

ඔන්න ඉතින් කලින් ලිපියෙදි කිව්ව විදියට ඉඩ මදියි කියලා ඇපල් මැක් අයින් කළාට එදා දවස ඉවර වෙනකොට නිකං මොකක්ද මොකක්ද වගේ. ඉතින් මොකද කළේ ආයෙමත් දැම්මා මැක් OS. හික්. දැන් දවස් දෙකක් විතර ඒකෙ ඉඳන් වැඩ කළා. ගූගල් පිහිටෙන් වීඩියෝ (…)

Read the rest of this entry »

ගූගල් දෝසෙ!

by Malinthe Samarakoon on January 31, 2009

ඔන්න කවදාවත් දැකපු නැති දෙයක් සිද්ද වුණා. දැන් ටිකකට කලින් ගූගල් සෙවුම් ප්‍රතිඵල අමුතුවට පේන්න ගත්තා. තවත් දෙතුන් දෙනෙක්ගෙන්ම ආරංචි වුණා ඒ අයටත් ඒ ප්‍රශ්නෙමයි කියලා. ප්‍රශ්නෙ මොකක්ද කිව්වෙ නෑනෙ. හැම ප්‍රතිඵලයකටම යටින් This site may harm your computer කියලා (…)

Read the rest of this entry »

වර්ඩ්ප්‍රෙස් 2.7 දැන් සිංහලෙන්

by Malinthe Samarakoon on December 12, 2008

ඔන්න දැන් වර්ඩ්ප්‍රෙස් 2.7 සිංහල බාසාවෙනුත් ලබාගන්න පුළුවන්. අද තමයි වැඩ ටික ඉවර වුණේ. සහය දුන්න හැමෝටම ස්තූතියි. දැන්ම ගිහින් http://si.wordpress.org මගින් අලුත් අනුවාදය ලබාගන්න. මේ අනුවාදයත් එක්ක ස්වයංක්‍රීය යාවත්කාල කිරීමේ පහසුව තියෙන නිසා ආපහු ඉදිරියට අප්ඩේට් කරන්න දඟලන්න අවශ්‍ය (…)

Read the rest of this entry »