Archive for the “Online Services” category
මොබිටෙල් මගිනුත් ජාතික හැඳුනුම්පත් විස්තර
by Malinthe Samarakoon on July 25, 2008
ඩයලොග් සම්බන්ධතා වල #132# මගින් අයිතිකරුගේ නම සහ ජාතික හැඳුනුම්පත් විස්තර ගන්න පුළුවන් බව ආරංචි වුණා. මම අද නිකමට මගේ මොබිටෙල් සම්බන්ධතාවයෙත් මේක ගහලා බැලුවා. මෙන්න බොලේ වැඩ. නම සහ ජාතික හැඳුනුම්පත් අංකය කෙලින්ම ලබාගන්න පුළුවන්.
විකිපීඩියා සමග තරගයට ගූගල් Knol නිකුත් කරන ලදී!
by Malinthe Samarakoon on July 24, 2008
කාලෙකට කලින් විකිපීඩියා සමග තරග කරන්න ගූගල් මගින් නොල් (Knol) නම් නව අඩවියක් හඳුන්වා දෙන බවට ආරංචි පැතිර ගියා. දැන් ගූගල් මගින් ‘නොල්’ නම් නව සේවාව අරඹා තිබෙනවා. මේ නව සේවාව මගින් ඕනෑම කෙනෙකුට තමන් හොඳින් දන්නා ක්ෂේත්‍ර පිළිබඳව ලිපි (…)
පින්තූර මගින් පින්තූර සොයන TinEye
by Malinthe Samarakoon on July 22, 2008
ඇත්තම කියනවා නම් මේක තරම් නියම සේවාවක් මං ජීවිතේටම දැකලා නෑ. අපි සාමාන්‍යයෙන් පින්තූර හොයන්න පාවිච්චි කරන Google Images වගේ ඒවයෙන් කෙරෙන්නෙ අපි යොදන වචනයට ගැළපෙන පින්තූර හොයන එකනෙ? ඒත් මේ TinEye පින්තූර හොයන්නෙ හිතන්නවත් බැරි විදියකට. ඒ පින්තූර මගින්මයි! (…)
Facebook වෙතත් නව පෙනුමක්
by Malinthe Samarakoon on July 22, 2008
දැන් හැම අන්තර්ජාල සේවාවක්ම වගේ තම තමන්ගේ වෙබ් අඩවි අලුත් කරන්න පටන් අරගෙන වගෙයි. මේ ළඟදී deviantART වෙතත්, Last.fm වෙතත් අලුත්ම පරිශීලක මුහුණත් නිර්මාණය කර තිබුණා. Last.fm කෙසේවෙතත් deviantART හි නව පෙනුම නම් අදහගන්න බැරි තරම් ලස්සනයි, විශිෂ්ටයි. ඒ අස්සෙ (…)
සම්පත් බැංකුවේ Mobile Cash
by Malinthe Samarakoon on July 21, 2008
ඔන්න ඉරිදා සුදාරක මලයා සල්ලි වගයක් එව්වා සම්පත් බැංකුවේ Mobile Cash සේවාව හරහා. මේක ගැන අහලා තිබුණට තවම පාවිච්චි කරලා තිබුණෙ නෑ. ඉතින් මම අද ෆෝන් එකත් අරගෙන ගියා සම්පත් බැංකුවට එවපු මුදල ගන්න. පාවිච්චිය හරිම පහසුයි. එවන කෙනාට ටෙලිබෑන්කින් (…)