Archive for the “Online Services” category

Last.fm අලුත් වෙලා

by Malinthe Samarakoon on July 19, 2008

Last.fm අඩවියට අලුත් පෙනුමක් එකතු වෙලා. හැබැයි එකම ලෙඩේ කවුරුවත් මේ අලුත් පෙනුමට කැමති නැති එක තමයි අලුත් විශේෂාංග කිහිපයක් නම් එකතුවෙලා තියෙනවා. කොහොම වුණත් අලුත් පෙනුම ගැන ලියා තිබූ බ්ලොග් සටහනේ ප්‍රතිචාර දැක්කම තමයි පුදුම හිතුණෙ. කවුරුවත්ම කැමති නැහැ (…)

Read the rest of this entry »

ඉක්මණින් ලේඛන බෙදාගන්න TinyPaste

by Malinthe Samarakoon on July 3, 2008

අපි හැමෝම වගේ tinyurl ලිපින දැකලා තියෙනවා. ඒ මගින් කරන්නෙ මතක තියාගන්න අමාරු දිග වෙබ් ලිපිනයක් කෙටි ලිපිනයකට හැරවීම තමයි. මේකට සමාන තවත් සේවා රැසක්ම දැන් තියෙනවා. කොහොම වුණත් TinyPaste කියන්නෙ ලිපින කෙටි කරන සේවයක් නෙමෙයි. මේ මගින් කරන්නේ ලේඛන, (…)

Read the rest of this entry »

යුනිකෝඩ් -> අභය පරිවර්තකය

by Malinthe Samarakoon on June 11, 2008

LTRL මගින් සැකසූ යුනිකෝඩ් එසැනින් පරිවර්තකය මගින් අභය සිට යුනිකෝඩ් දක්වා පරිවර්තනයක් තිබුණත්, යුනිකෝඩ් සිට අභය දක්වා පරිවර්තකයක් තිබුණේ නැහැ. ඒ නිසා එතැනින් ගත් කේතය මදක් වෙනස් කර යුනිකෝඩ් සිට අභය දක්වා පරිවර්තකයක් සැකසුවා. FMAbhaya සහ ඒ ආකාරයේ ෆොන්ට් සියල්ල (…)

Read the rest of this entry »

සිංහල බ්ලොග් කියවනය – Sinhala Blog Reader

by Malinthe Samarakoon on May 9, 2008

සිංහල බ්ලොග් මැරතන් එක දවසෙ ඔක්කොම එක තැනකින් කියවන්න මැරතන් සින්ඩිකේටරයක් හැදුවා මතක ඇති. දැන් මැරතන් ඉවර නිසා ඒක පැත්තකින් තියලා එදිනෙදා බ්ලොග් කියවන කටයුතු වලට ‘සිංහල බ්ලොග් කියවනය’ කියලා එකක් හැදුවා. ඒක මෙතැනින් ලබාගන්න පුළුවන්: http://blogs.sinhalabloggers.com ඔ‍බත් සිංහල බ්ලොග් (…)

Read the rest of this entry »

last.fm

by Malinthe Samarakoon on April 19, 2008

last.fm කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ අන්තර්ජාල රේඩියෝ සහ සංගීත සමාජ වෙබ් අඩවියක්. මමත් ඒකේ සාමාජිකත්වය ගත්තා. මගේ Profile එක මෙතැනින් බලාගන්න පුළුවන්:http://www.last.fm/user/malinthe මේ දවස් වල නම් last.fm හි සියලු දත්ත මධ්‍යස්ථාන වලට බලය‍ පිළිබඳ ප්‍රශ්න නිසා දැනට තාවකාලිකව අඩවියේ පොඩි පොඩි (…)

Read the rest of this entry »