Archive for the “Software” category
නැතිවුණු ලැප්ටොප් හොයාගන්න Prey
by Malinthe Samarakoon on May 10, 2010
කාලෙකට පස්සෙ ලියන්න හිතුණා බ්ලොග් පෝස්ට් එකක්. ඉස්සර නම් තාක්ෂණික අනං මනං ගැන ලියලා, පස්සෙ කාලෙක ඒක අත්ඇරියා. දැන් ඉතින් ආයෙමත් ඉඳලා හිටලා ලියන්න හිතුණා. මේ ලියන්න යන්නේ ලැප්ටොප් පාවිච්චි කරන උදවියට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි. ලැප්ටොප් එකක් කියන්නෙ (…)
iPhone සිංහල සහ සූර්යග්‍රහණේ!
by Malinthe Samarakoon on January 15, 2010
කාලයක් බලාගෙන ඉඳල ඉඳල අයිෆෝන් එකක් ගත්තට පස්සෙ සිංහල දාගන්න එක තමයි ලොකු අවශ්‍යතාවය වුණේ. ට්විටර් එකේ එහෙම දකින්න ඇති මේකට සිංහල දාන්න දීපු සටන. කාලිංගයි දසුනුයි මමයි මේක හරියට හදාගන්න සෑහෙන්න සටනක් දුන්නා. ඒත් වැඩේ හරිගියේ නෑ. අකුරු ටික (…)
ලයිව් රයිටරෙන් ටෙස්ටින් පාරක්
by Malinthe Samarakoon on September 27, 2009
මං කලින් පාරකුත් Live Writer දාන්න ගිහිල්ල වැඩේ අල වුණා. ඉතින් මේ ආයෙමත් ට්‍රයි එකක් දෙන්නෙ වින් 7 ඉඳන්. වැඩේ ගොඩ වගෙයි. මේක මතක් වුණේ අද උදේ යාලුවෙක් බ්ලොග් ලියන මෘදුකාංගයක් ගැන අහපු වෙලාවෙ. එච්චරයි. කොහොම කොහොම හරි මේක හරියට (…)
Opera Mini 5 Beta
by Malinthe Samarakoon on September 16, 2009
මං දැනට ජංගම දුරකථනයේ අන්තර්ජාල ගවේෂණයට පාවිච්චි කරන්නෙ Opera Mini තමයි. ෆෝන් එකත් එක්ක එන එක එතරම් වේගවත් බවක් දැනෙන්නෙ නෑ. පහසුකම් අතින් ගොඩාක්ම හොඳ නැහැ. ඒ හින්ද Opera Mini තමයි ප්‍රියතම බ්‍රවුසරය වෙලා තියෙන්නෙ. මේක කොච්චර හොඳ වුණත් අඩුපාඩුකම් (…)
මගේ මීඩියා සෙන්ටරේ
by Malinthe Samarakoon on August 7, 2009
මං කාලෙකට කලින් කම්පියුටරේ අප්ග්‍රේඩ් කරද්දි කලින් තිබුණු එක පැත්තකට දැම්මා. ඒත් ඒක නිකං තියෙන එක අපරාදෙ හින්ද තමයි ඒක ටීවි එකට හයිකරගෙන මොනවහරි කරන්න හිතුවෙ. දැන් ටික දවසකට කලින් අපේ කාලිංගත් මීඩියා සෙන්ටර් එකක් හදපු හින්ද මගෙ එක ගැනත් (…)