Archive for the “Software” category
ඇපල් ඇපල් ඇපල්!!!
by Malinthe Samarakoon on February 19, 2009
ඔන්න ඉතින් අද දවසට කළ දෙවැනි පිස්සු හැදෙන වැඩේ. දැන් ටික දවසකට කලින් කොළඹ ගිය වෙලාවෙ කාලිංග අයියගෙන් මැක් තැටියක් ඉල්ලගෙන ආවා. ගෙදර ගෙනල්ලා ගෙදර තියෙන (කසිකබල්) මැසිමට දැම්මට වැඩක් වුණේ නෑ. ලෝඩ් වෙන්නෙ නෑ. පේන හැටියට කිසිම දෙයක් සහය (…)
ජංගම දුරකථනය යාවත්කාලීන කිරීම
by Malinthe Samarakoon on February 19, 2009
අද ටිකක් භයානක වැඩක් කළා. වාසනාවට වැඩේ ගොඩ. උදේ නිකං ෆෝන් ගැන විස්තර ටිකක් හොය හොය ඉඳිද්දි මං ගාව තියෙන එක ගැන ප්‍රතිචාර ටිකක් දැක්කා. ඒකෙ අල ගොඩක් හරියනවලු අලුත්ම firmware එකක් දැම්මනම්. මං ෆෝන් එකෙන්ම බැලුවත් ඒකෙන් කිව්වෙ දැන් (…)
වර්ඩ්ප්‍රෙස් 2.7 දැන් සිංහලෙන්
by Malinthe Samarakoon on December 12, 2008
ඔන්න දැන් වර්ඩ්ප්‍රෙස් 2.7 සිංහල බාසාවෙනුත් ලබාගන්න පුළුවන්. අද තමයි වැඩ ටික ඉවර වුණේ. සහය දුන්න හැමෝටම ස්තූතියි. දැන්ම ගිහින් http://si.wordpress.org මගින් අලුත් අනුවාදය ලබාගන්න. මේ අනුවාදයත් එක්ක ස්වයංක්‍රීය යාවත්කාල කිරීමේ පහසුව තියෙන නිසා ආපහු ඉදිරියට අප්ඩේට් කරන්න දඟලන්න අවශ්‍ය (…)
වර්ඩ්ප්‍රෙස් 2.6.5
by Malinthe Samarakoon on November 26, 2008
වර්ඩ්ප්‍රෙස් 2.6.5 නිකුත් කළා. මෙමගින් එක් ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් සහ තවත් ගැටළු කිහිපයක් විසඳා තිබෙනවා. සියලු පරිශීලකයන් 2.6.5 වෙත යාවත්කාල කරන ලෙසයි නිර්දේශ කර තිබෙන්නෙ. ඔබ සිංහල අනුවාදය පාවිච්චි කරනවා නම් එහි නව අනුවාදයත් http://si.wordpress.org මගින් ලබාගන්නට පුළුවන්. තවත් විශේෂ (…)
වර්ඩ්ප්‍රෙස් සිංහලෙන්! WordPress in Sinhala!
by Malinthe Samarakoon on November 11, 2008
ඔව් මෙන්න ඔබ පුල පුලා බලා සිටි (හික් ) වර්ඩ්ප්‍රෙස් සිංහල බසින් නිකුත් කළා!! දැනට ස්ථාපනය කළ හැකි සිංහල වර්ඩ්ප්‍රෙස් පැකේජය http://si.wordpress.org මගින් ලබාගන්නට පුළුවන්. ඉදිරියේදී නිකුත් වීමට නියමිත 2.7 අනුවාදයත් මෙම අඩවියෙන්ම ලබාගන්නට හැකිවේවි. දැන් ඉතින් බලා නොඉඳ ස්ථාපනය (…)