Archive for the “Tips” category

ජීමේල් වෙතින් අලුත් ආරක්ෂක විශේෂාංග

by Malinthe Samarakoon on July 9, 2008

ජීමේල් මගින් අලුත් ආරක්ෂක විශේෂාංග ටිකක් එකතු කරලා. ඔබේ ගිණුමටත් එකතු වෙලාද බලන්න ජීමේල් හි පහළම බලන්න. එතැන තියෙනවා නම් Last Account Activity කියලා එකක් ඔබටත් ඒ විශේෂාංග ලැබිලයි තියෙන්නෙ. මේ මගින් කෙරෙන්නෙ ඔබේ ජීමේල් ගිණුම විවෘත වෙලා තියෙන අනික් (…)

Read the rest of this entry »

ඉක්මණින් ලේඛන බෙදාගන්න TinyPaste

by Malinthe Samarakoon on July 3, 2008

අපි හැමෝම වගේ tinyurl ලිපින දැකලා තියෙනවා. ඒ මගින් කරන්නෙ මතක තියාගන්න අමාරු දිග වෙබ් ලිපිනයක් කෙටි ලිපිනයකට හැරවීම තමයි. මේකට සමාන තවත් සේවා රැසක්ම දැන් තියෙනවා. කොහොම වුණත් TinyPaste කියන්නෙ ලිපින කෙටි කරන සේවයක් නෙමෙයි. මේ මගින් කරන්නේ ලේඛන, (…)

Read the rest of this entry »

EnSiTip Beta for Firefox 3 is here!

by Malinthe Samarakoon on June 25, 2008

හැමෝටම මතක ඇති EnSiTip – ඒ දවස්වල ‍ෆයර්ෆොක්ස් සඳහා නිකුත් වුණු නියම ශබ්දකෝෂයක්. මේ ඇඩෝනය ෆයර්ෆොක්ස් 2 සමග ක්‍රියාත්මක වුණත් 3 සමග ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් EnSiTip හි බීටා සංස්කරණය ෆයර්ෆොක්ස් 3 සමගත් ක්‍රියාත්මක වෙනවා. මෙහි අවසන් සංස්කරණය EnSiTip2 ජූලි (…)

Read the rest of this entry »

ෆයර්ෆොක්ස් මගින් ඉංග්‍රීසි වචන උච්චාරණය කරන හැටි දැනගන්න

by Malinthe Samarakoon on June 3, 2008

සමහර අලුත් ඉංග්‍රීසි වචන දැනගත්තම ඒක හරියට උච්චාරණය කරන විදිය හොයාගන්න අමාරුයි නේද? ඒ කටයුත්ත දැන් ෆයර්ෆොක්ස් සමග කරන්න පුළුවන්. ඒ Pronounce කියන අමතර එක්කිරීම (addon) මගින්. Pronounce මගින් Merriam-Webster ශබ්දකෝෂ අඩවියේ ඒ ඒ වචන සඳහා නියමිත උච්චාරණ අපට අහන්නට (…)

Read the rest of this entry »

ඉක්මන් ෆයර්ෆොක්ස් ඉඟි 2

by Malinthe Samarakoon on April 19, 2008

මේකත් පොඩි එකක්. දැන් සාමාන්‍යයෙන් අලුත් ටැබ් එකක් විවෘත කරන්න එක්කෝ Ctrl+T පාවිච්චි කරන්න ඕන. නැතිනම් ටූල්බාර් එක Customize කරලා අලුත් ටැබ් එක හදන බොත්තමක් එක්කරගන්න ඕන. මෙහෙම කරන්නත් පුළුවන්. ටැබ් බාර් එක මත මවුස් එක භාවිතයෙන් දෙවරක් ක්ලික් කරන්න (…)

Read the rest of this entry »