Archive for the “Tips” category
ඉක්මන් ෆයර්ෆොක්ස් ඉඟි
by Malinthe Samarakoon on April 19, 2008
ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා නම් වෙබ් අඩවි වල ඇඩ්‍රස් ටයිප් කරනකොට ඒ වැඩේ ඉක්මන් කරගන්න ඉඟි කිහිපයක්. ගොඩක් අය දන්නවත් ඇති. කමක් නෑ ආයෙ අහගන්නකෝ. ඇඩ්‍රස් බාර් එකේ අවශ්‍ය නම ටයිප් කරන්න ඉස්සෙල්ලම (www හෝ .com, .net මුකුත් නැතුව) ඉන්පස්සේ මෙන්න (…)
ඔබට වෙනස ඇසෙනවාද?
by Malinthe Samarakoon on April 19, 2008
හරි දැන් ඔය හැමෝම වගේ MP3 සිංදු තොගයක් තියාගෙන ඇති නේද? හැමෝම ඉතිං සිංදු අහන්න ආසයිනේ! සාමාන්‍යයෙන් සිංදුවක් MP3 වලින් encode කරන්නෙ මොන බිට්රේට් එකකද? 320? 192? 160? 128? ඉඩ ඉතුරු කරගන්න අඩු එකක් දානවා තමයි නේද? ඔබට ඒ විවිධ (…)
වින්ඩෝස් වල අයිකන් වෙනස් කරන හැටි
by Malinthe Samarakoon on April 19, 2008
වින්ඩෝස් වල අයිකන වෙනස් කරන එක හොඳ අදහසක්. මොකද හැමදාම එකම අයිකන් සෙට් එක දැකලා දැකලා අප්පිරිය වෙලා ඇතිනේ. ඒකට හොඳම උපාංගය තමයි ස්ටාර්ඩොක් මගින් සකසන IconPackager – මේක නොමිලේ දෙන එකක් නම් නෙවෙයි ඒත් ඉතින් මේ ලංකාවනේ මේ මෘදුකාංගය (…)
ගූගල් ටෝක් ලැබ් අනුවාදය
by Malinthe Samarakoon on April 18, 2008
ගූගල් ටෝක් තමයි මගේ ප්‍රියතම චැට් වැඩසටහන. වීඩියෝ නැතත් ඕඩියෝ පහසුකම් තියෙනවා. ඒ වගේම සරල නිමැවුමක්. සරලයි පුදුමයි. යාහූ මැසෙන්ජර් එකේ එහෙම ඕනෑවටත් වැඩිය විශේෂාංග තිබුණත් ගූගල් තරම් සරල සුගම එකක් මං භාවිතා කරලා නැහැ. පහුගිය කාලෙම ගූගල් මහත්වරු මේකේ (…)
ෆයර්ෆොක්ස් මගින් කාලගුණ අනාවැකි
by Malinthe Samarakoon on April 18, 2008
ෆයර්ෆොක්ස් හි තියෙන ලොකුම විශේෂත්වය තමයි ගණන් කරන්න බැරි තරම් අමතර Addons තොගයක් ස්ථාපනය කරන්න පුළුවන් වීම. ඒ හේතුව හින්දම ගොඩක් වෙලාවට වෙනත් බ්‍රවුසර වලට යන්න හිතෙන්නෙ නැත්තෙ. ඉතින් මේ කියන්න යන්නෙ කාලගුණ අනාවැකි කියන ෆයර්ෆොක්ස් එක්කිරීමක් ගැන. මම දෙක (…)