Archive for the “Utilities” category

PicLens 1.6

by Malinthe Samarakoon on May 19, 2008

පික්ලෙන්ස් දැන් තවත් අලුත් වෙලා. මං මේ ගැන කාලෙකට කලිනුත් ලියලා තිබ්බා වගේ මතකයි. ඒත් මේ ළඟදි තමයි ආයෙමත් දාලා බලන්න හිතුණෙ. පික්ලෙන්ස් කියන්නෙ ෆයර්ෆොක්ස්, IE ‍හෝ සෆාරි සඳහා සහය දක්වන ත්‍රිමාණ ඡායාරූප දර්ශකයක්. මේක වචන වලින් කිව්වට හරියටම තේරුම්ගන්න (…)

Read the rest of this entry »

වින්ඩෝස් වල අයිකන් වෙනස් කරන හැටි

by Malinthe Samarakoon on April 19, 2008

වින්ඩෝස් වල අයිකන වෙනස් කරන එක හොඳ අදහසක්. මොකද හැමදාම එකම අයිකන් සෙට් එක දැකලා දැකලා අප්පිරිය වෙලා ඇතිනේ. ඒකට හොඳම උපාංගය තමයි ස්ටාර්ඩොක් මගින් සකසන IconPackager – මේක නොමිලේ දෙන එකක් නම් නෙවෙයි ඒත් ඉතින් මේ ලංකාවනේ මේ මෘදුකාංගය (…)

Read the rest of this entry »

ගූගල් ටෝක් ලැබ් අනුවාදය

by Malinthe Samarakoon on April 18, 2008

ගූගල් ටෝක් තමයි මගේ ප්‍රියතම චැට් වැඩසටහන. වීඩියෝ නැතත් ඕඩියෝ පහසුකම් තියෙනවා. ඒ වගේම සරල නිමැවුමක්. සරලයි පුදුමයි. යාහූ මැසෙන්ජර් එකේ එහෙම ඕනෑවටත් වැඩිය විශේෂාංග තිබුණත් ගූගල් තරම් සරල සුගම එකක් මං භාවිතා කරලා නැහැ. පහුගිය කාලෙම ගූගල් මහත්වරු මේකේ (…)

Read the rest of this entry »

ෆයර්ෆොක්ස් මගින් කාලගුණ අනාවැකි

by Malinthe Samarakoon on April 18, 2008

ෆයර්ෆොක්ස් හි තියෙන ලොකුම විශේෂත්වය තමයි ගණන් කරන්න බැරි තරම් අමතර Addons තොගයක් ස්ථාපනය කරන්න පුළුවන් වීම. ඒ හේතුව හින්දම ගොඩක් වෙලාවට වෙනත් බ්‍රවුසර වලට යන්න හිතෙන්නෙ නැත්තෙ. ඉතින් මේ කියන්න යන්නෙ කාලගුණ අනාවැකි කියන ෆයර්ෆොක්ස් එක්කිරීමක් ගැන. මම දෙක (…)

Read the rest of this entry »

විනැම්ප් මගින් ස්වයංක්‍රීයව mp3 ටැග් සෙවීම | Auto Tagging mp3′s with Winamp

by Malinthe Samarakoon on March 31, 2008

සාමාන්‍යයෙන් කාගෙන් හරි සිංදු තොගයක් ගන්න කොට ගොඩක් වෙලාවට ඒවා පිළිවෙලකට හදලා නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබත් ඔබේ ගීත ගබඩාව ලස්සනට පිළිවෙලට තියාගන්න කැමති කෙනෙක් නම් මේ වගේ සින්දු ලැබෙන එක හිතට කරදරයක්. සමහර වෙලාවට ඒ ගීත වල ටැග් එක (…)

Read the rest of this entry »