Archive for the “Windows” category
Google Chrome
by Malinthe Samarakoon on September 3, 2008
ඔන්න මේ දවස් වල අම්බානකට ගූගල් මගින් එන Chrome ගැනයි කතාව තියෙන්නෙ. ඊයෙ මේ ගැන ආරංචි වුණාට පස්සෙ ගන්නකල් ඉවසිල්ලක් තිබ්බෙ නෑ. අද උදේ බලනකොට ඇවිල්ලා, මං එවෙලෙම අරගෙන ස්ථාපනය කරලා බැලුවා. අනේ ඉතින් බොහොම ලස්සනයි නොවැ බ්‍රවුසරේ. වැඩිය තාම (…)
මෙහෙයුම් පද්ධති අතර දෝලනය වීම
by Malinthe Samarakoon on June 22, 2008
මං දැනට දාලා තියෙන්නෙ වින්ඩෝස් එක්ස්පී සහ කුබුන්ටුනෙ. කුබුන්ටු ගොඩක් දුරට හොඳයි. සමහර විශේෂාංග කිහිපයක් හැරුණම ගොඩක් ඒවා හොඳට වැඩ. මට තවම සමහර වැඩ වලට ගැළපෙන මෘදුකාංග හොයාගන්න බැරිවුණා. එකක් තමයි රූපවාහිනී වැඩසටහන් පටිගතකරණ එකක්. බලන්න නම් tvtime දාලා තියෙන්නෙ. (…)
Windows XP Service Pack 3
by Malinthe Samarakoon on April 24, 2008
Update: දැන් වින්ඩෝස් අප්ඩේට් මගිනුත් මෙය ලබාගන්නට පුළුවන් බව ආරංචියි. වින්ඩෝස් සඳහා සර්විස් පැක් 3 අප්‍රේල් 29 දින නිළ වශයෙන් නිකුත් කරන්නට නියමිතයි. ඒත් ඊට කලින්ම මයික්‍රොසොෆ්ට් මගින් එය නිෂ්පාදකයන් වෙත නිකුත් කරලා ඇති බවයි ආරංචිය. ඔබටත් එය ලබාගන්නා තෙක් (…)
වින්ඩෝස් වල අයිකන් වෙනස් කරන හැටි
by Malinthe Samarakoon on April 19, 2008
වින්ඩෝස් වල අයිකන වෙනස් කරන එක හොඳ අදහසක්. මොකද හැමදාම එකම අයිකන් සෙට් එක දැකලා දැකලා අප්පිරිය වෙලා ඇතිනේ. ඒකට හොඳම උපාංගය තමයි ස්ටාර්ඩොක් මගින් සකසන IconPackager – මේක නොමිලේ දෙන එකක් නම් නෙවෙයි ඒත් ඉතින් මේ ලංකාවනේ මේ මෘදුකාංගය (…)
ගූගල් ටෝක් ලැබ් අනුවාදය
by Malinthe Samarakoon on April 18, 2008
ගූගල් ටෝක් තමයි මගේ ප්‍රියතම චැට් වැඩසටහන. වීඩියෝ නැතත් ඕඩියෝ පහසුකම් තියෙනවා. ඒ වගේම සරල නිමැවුමක්. සරලයි පුදුමයි. යාහූ මැසෙන්ජර් එකේ එහෙම ඕනෑවටත් වැඩිය විශේෂාංග තිබුණත් ගූගල් තරම් සරල සුගම එකක් මං භාවිතා කරලා නැහැ. පහුගිය කාලෙම ගූගල් මහත්වරු මේකේ (…)