Archive for the “Windows” category
ෆයර්ෆොක්ස් මගින් කාලගුණ අනාවැකි
by Malinthe Samarakoon on April 18, 2008
ෆයර්ෆොක්ස් හි තියෙන ලොකුම විශේෂත්වය තමයි ගණන් කරන්න බැරි තරම් අමතර Addons තොගයක් ස්ථාපනය කරන්න පුළුවන් වීම. ඒ හේතුව හින්දම ගොඩක් වෙලාවට වෙනත් බ්‍රවුසර වලට යන්න හිතෙන්නෙ නැත්තෙ. ඉතින් මේ කියන්න යන්නෙ කාලගුණ අනාවැකි කියන ෆයර්ෆොක්ස් එක්කිරීමක් ගැන. මම දෙක (…)
Firefox 3 Beta 5 is here!!
by Malinthe Samarakoon on April 2, 2008
ඔව් ෆයර්ෆොක්ස් බීටා 5 නිකුත් වෙලා! ඔබත් ෆයර්ෆොක්ස් හි බීටා අනුවාදයක් පාවිච්චි කරමින් නම් ඉන්නේ, දැන්ම Help මෙනුවේ Check for Updates මත ක්ලික් කරන්න. ස්වයංක්‍රීයවම අලුත් අප්ඩේට් එක ඩවුන්ලෝඩ් වී ස්ථාපනය වේවි. ඒත් නැතිනම් මෙතැනින් ලබාගන්න. අලුත් එකේ මම මුලින්ම (…)
විනැම්ප් මගින් ස්වයංක්‍රීයව mp3 ටැග් සෙවීම | Auto Tagging mp3′s with Winamp
by Malinthe Samarakoon on March 31, 2008
සාමාන්‍යයෙන් කාගෙන් හරි සිංදු තොගයක් ගන්න කොට ගොඩක් වෙලාවට ඒවා පිළිවෙලකට හදලා නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබත් ඔබේ ගීත ගබඩාව ලස්සනට පිළිවෙලට තියාගන්න කැමති කෙනෙක් නම් මේ වගේ සින්දු ලැබෙන එක හිතට කරදරයක්. සමහර වෙලාවට ඒ ගීත වල ටැග් එක (…)
වින්ඩෝස් බිත්තර | Win Eggs
by Malinthe Samarakoon on March 31, 2008
වින්ඩෝස් වලින් බිත්තර බදින්නද මේ ලෑස්ති වෙන්නෙ? අපොයි නෑ මේ කියන්න යන්නෙ අපේ දසුන් සමීර අයියා නිපදවපු WinEggs නම් මෘදුකාංගය ගැනයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සැඟවුණු විවිධ විවිධ සැකසුම් සකසන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ WinEggs කියන්නෙ. TweakUI පාවිච්චි කරලා ඇති නේද? (…)
සෆාරිය ගැන අදහස් | Thoughts on Safari
by Malinthe Samarakoon on March 28, 2008
ඇපල් සෆාරි අද ස්ථාපනය කළා. ටිකක් පාවිච්චි කරලා බැලුවා. මං මේකෙ ගොඩක්ම කැමති රෙන්ඩරින් වලට තමයි. හරිම ලස්සනට වැඩේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සිංහල අකුරු එක්ක. කොහොම වුණත්, මේක දිගටම පාවිච්චි කරන එක ගැන නම් මට එච්චර විශ්වාසයක් නෑ. කොහොමහරි, මං (…)