සිංහල වින්ඩෝස් Welcome තිරය

සිංහල logonui එක මෙතැනින් ලබාගන්න: http://senduit.com/d77207
මෙය c:\windows ෆෝල්ඩරයට කොපි කරන්න.
ඉන්පසු Registry Editor එකට ගොස්
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Winlogon වෙත ගොස් UIHost වෙනස් ‍කරන්න logonui_si.exe ලෙස.
පරිගණකය රීස්ටාර්ට් කරන්න. වෙනස්කම් දැකිය හැකිවේවි.
ප්‍රශ්නයක් වුනොත් UIHost නැවත logonui.exe ලෙස සකසන්න.
‍කෝකටත් Restore Point එකක් සකසන ඇඟට ගුණයි!

Warning: Use at your own Risk!
System Requirements: Windows XP Service Pack 2 and Sinhala Enabling Pack, Don’t use if you don’t meet these requirements.

මලින්ත෴

Leave a Reply

Your email address will not be published. Required fields are marked *