මගේ වෙබ් අඩවිය

මගේ වෙබ් අඩවියක්ද දැනට ක්‍රියාත්මක වනවා. එය කාලයකින් යාවත්කාල කිරීමට නොහැකි වුවත් ඒ ගැන සමාව අයැද සිටිනවා. එය යාවත්කාල කිරීමට නොහැකි වුනේ මගේ වෙබ් පිටු නිර්මාණ මෘදුකාංග සීඩී තැටිය හානි වීම නිසයි.
http://malinthe.awardspace.com
මලින්ත෴

Leave a Reply

Your email address will not be published. Required fields are marked *