Performancing

මා භාවිතා කරන ෆයර්ෆොක්ස් වලම සිට වියුණු සටහන් ලිවිය හැකි මෘදුකාංගයක්. ඇත්තටම මෘදුකාංගයක් නෙවෙයි. Add-on එකක්. ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන බවයි පෙනෙන්නේ. භාවිතයත් ගොඩක් පහසුයි. බොහෝ දිනකින් වියුණු සටහනට ලියන්න බැරිවුනා. ඉදිරියට දිගටම ලිවීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් දේ ඉදිරියට බලාපොරොත්තු වන්න.

මලින්ත෴

Leave a Reply

Your email address will not be published. Required fields are marked *