Performancing අලුත් වෙයි

වියුණු සටහන් (බ්ලොග්) ලිවීමේදී එම කාර්යය වඩාත් පහසු කරන Performancing නම් මෘදුකාංගයේ නව යාවත්කාල කිරීම ScribFire ලෙසින් නිකුත් වී තිබෙනවා. එය මෙතැනින් ලබාගන්න: https://addons.mozilla.org/en-US/firefox/addon/1730

භාවිතය සඳහා ෆයර්ෆොක්ස් අවශ්‍යයි.

1 thought on “Performancing අලුත් වෙයි

  1. මලින්ත, මේ තොරතුරට ස්තුතියි. මම අත්හදා බැලීමක් වශයෙන් සිංහල බ්ලොග් සින්ඩිකේටරයක් ආරම්භ කළා. ඊට ඔබේ බ්ලොග් එකත් ඇතුළත් කරලයි තියෙන්නේ.

    තවම ඒ හැටි ප්රසිද්ධියක් දීලා නෑ. සියල්ල පරීක්ෂා කළ පසු නිල වශයෙන් ආරම්භ කරන්න අදහස් කරනවා.

    ඒ පැත්තේ ඇවිත් යන්න එන්න.

    http://sinhalablogs.coconia.net

    ආනන්දවර්ධන෴

Leave a Reply

Your email address will not be published. Required fields are marked *