ගූගල් මුහුණු සෙවුම


ගූගල් පින්තූර සෙවුමට එක්කළ නව විශේෂාංගයකි. උත්සාහ කර බලන්න. මෙන්න ක්‍රමය:
1. කාගේ හෝ නමක් සොයන්න. (උදා: පැරිස්)
2. සෙවුම් ප්‍රතිඵල URL අගට &imgtype=face එක්කරන්න
3. දැන් ඔබට ලැබෙන්නේ පැරිස් හිල්ටන්ගේ පින්තූර පමණයි! (වෙනත් අයගේද තිබිය හැකියි. නමුත් මුහුණු පමණයි.)

(ලයිෆ්හැකර් හරහා)

2 thoughts on “ගූගල් මුහුණු සෙවුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *