මගේ පැරණි යතුරුපුවරුවට නව පෙනුමක්!

ලයිෆ්හැකර් මගින් ලැබුණු මෙම පිටුවෙහි තිබුණු උපදෙසකට අනුව මගේ පැරණි යතුරුපුවරුව නව පෙනුමක් ලබාදුන්නා. ලේසි වැඩක් වුණත් එහි L අකුර පොඩ්ඩක් ‘අප්සට්’ වුණා 😀
ඒත් ඒක මම දැන් පාවිච්චි නොකරන නිසා ගැටළුවක් නැහැ. පාට කරන්න කලින් පින්තූරයක් ගන්න බැරිවුණා. කලින් මුළු යතුරුපුවරුවම සුදු පාටයි.

2 thoughts on “මගේ පැරණි යතුරුපුවරුවට නව පෙනුමක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *