සන්ටෙල් CDMA දත්ත වේගය | Suntel CDMA Data Speeds

මා අන්තර්ජාලයට සම්බන්ධ ‍වන්නේ සන්ටෙල් සීඩීඑම්ඒ දුරකථනයක් මගින්. දුරකථන මාදිලිය Axesstel AXW-P800. මෙය පරිගණකයට සම්බන්ධ වන්නේ USB ‍කේබලයක් මගින්. ‍සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රියේ සිට පාන්දර 4-6 කාලය තුළ මෙමගින් තත්පරයට කිලෝබයිට් විස්සක (20KB/s) දත්ත හුවමාරු වේගයක් අත්විඳිය හැකියි. එනම් දළ වශයෙන් 160kbps පමණ වේගයක්.
I get connected with a Suntel CDMA phone. Phone model is Axesstel AXW-P800, it’s kinda low in features though. Connectivity is USB. I even managed it to work with linux too. At midnight to dawn, I can experience a transfer rate of 20 Kilobytes per second. (20KB/s) That’s roughly about 160kbps.

4 thoughts on “සන්ටෙල් CDMA දත්ත වේගය | Suntel CDMA Data Speeds

  1. ඇයි ADSL නැද්ද? මං දන්න තරමට දැන් නුවර විතරක් නෙමේ, මාතලේත් ADSL තියනවා.

  2. නුවර ADSL තිබ්බට නගරයේ හා ආසන්න නගර කිහිපයක විතරයි. අපි ඉන්න ප්‍රදේශයට නැහැ. නැත්නම් මම ADSL හැර වෙන දෙයක් ගන්නෙ නැහැ. 😀

  3. මලින්ත, ඔබේ ප්‍රදේශය ට ඉතා ඉක්මනින් ම ADSL ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මෙය blog එකක් පමණක්ම නොව සිංහල අපට පරිගණක දැනුම බෙදා හරින ක්ෂේම භූමියක් බව සඳහන් කරන්‌නේ ඉතා සන්‌තෝෂයෙනි. ඔබට බොහොම පින්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *