ඩ්‍රොප්බොක්ස් | DropBoks

ප්‍රමාණයෙන් විශාල ගොනු හුවමාරු කරන වෙබ් අඩවි සිය ගණනක් ඇති. නමුත් මේ තියෙන්නේ ගොනු හුවමාරු ක්‍රමයක්ම නෙවෙයි. ඩ්‍රොප්බොක්ස් මගින් ඔබට අවශ්‍ය ගොනුවක් ආරක්ෂා සහිතව අන්තර්ජාලයේ ගබඩා කර තබන්නට පුළුවන්. දැනට ගිගාබයිට් එකක ඉඩක් ලබාදෙන මෙහි භාවිතා කළ හැක්කේ මෙගාබයිට් පනහක (50MB) ගොනු පමණයි. නමුත් මෙහි විශේෂත්වය වන්නේ HTTPS හා සංකේතනය මගින් ඔබේ ගොනු ඉතා ආරක්ෂිතව තබාගැනීමයි. ඉදිරියේදී ගොනු හුවමාරු පහසුකම්ද ලබාදෙන බව ඔවුන්ගේ බ්ලොග් අඩවියෙහි සඳහන් කර තිබුණා. ඩ්‍රොප්බොක්ස්

There must be hundreds of File Sharing Sites all over the Internet. But this is not another File Sharer. Dropboks lets you Store your files on the Internet with high security. It currently provieds 1GB of storage and there’s a file size limit of 50MB. It’s specialty is it switches to HTTPS when you log in. Your files are encrypted so they have maximum security. Dropboks will offer File Sharing in the near future. Dropboks

“HTTPS is used to indicate a secure HTTP connection. It refers to the combination of a normal HTTP interaction over an encrypted Secure Sockets Layer (SSL) or Transport Layer Security (TLS) transport mechanism. In a nutshell, HTTPS ensures protection from eavesdroppers and man-in-the-middle attacks.” -Dropboks

2 thoughts on “ඩ්‍රොප්බොක්ස් | DropBoks

  1. බොහොම ස්තුතියි, මලින්ත.
    ඔබේ සටහන කියවා හමාර වූ සැනින් ම account එකක් open කළා. මාගේ වැදගත් ගොනු කිහිපයක් ම මේ වන විට ගබඩා කර අවසන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *