උබුන්ටු මත එක්ස්පී | XP on Ubuntu

ෆෙඩෝරා ලිනක්ස් සටහන් හි නිර්දේශය මත මමත් වර්චුවල්බොක්ස් ස්ථාපනය කර බැලුවා. VirtualBox Guest Additions ස්ථාපනය කළ පසු ඉතා හොඳින් එක්ස්පී ක්‍රියාත්මක වුණා. වර්චුවල්බොක්ස් හි අනුවාද දෙකක් තිබෙනවා. VirtualBox-OSE හා සාමාන්‍ය වැසූ-කේත නිපැයුම ලෙස. OSE අනුවාදය විවෘත කේත අනුවාදයක්. එහි යූඑස්බී සහය ආදිය ලැබෙන්නේ නැහැ. වැසූ-කේත අනුවාදයේ යූඑස්බී සහයද තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *