නිදිමත ඩබල් වී යන වෙලාවේ

දැන් නම් මාර නිදිමතයි. නිදිමත ඩබල් වගෙයි. ඒ වුණාට මීට වඩා නිදිමතින් හිටපු වෙලාවල් තියෙනවා 😀

ලේසි වැඩක් නෙවෙයි බලාගෙන යනකොට. මම හිතාගෙන හිටියේ නම් ෆුල් ජොලියේ ලියන්න පුළුවන් වේවි කියලා – ඒත් මාර සීරියස් වැඩක්නෙ බලාගෙන යනකොට. ලේසි නැහැ. ඇයි දෙයියනේ පැය 24ක්! පිස්සු හැදෙනවා! 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *