Firefox 3 Beta 5 Easter Egg!

මේක නම් ඇත්තටම නියම Easter Egg එකක්. Firefox 3 Beta 5 විතරයි වැඩ කරන්නේ. දැනටමත් ඒක ස්ථාපනය කරගෙන නම් ඉන්නේ පරීක්ෂා කරන්න, ට්‍රයි කරලා බලන්න.

ඇඩ්‍රස් බාර් එකේ about:robots ටයිප් කරලා එන්ටර් කරන්න. කොහොමද වැඩේ? 😉

තවත් පරණ ඒවා තියෙනවා, හැමෝම දන්න එකක් තමයි about:mozilla – දන්නෙ නැතිනම් ඉතින් ට්‍රයි එකක් දීලා බලන්න.

මේක නම් easter egg එකක් නෙමෙයි ඒත් නියම එකක්: ඇඩ්‍රස් බාර් එකේ about kitchensink කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. 😆

Lifehacker මගිනි.

1 thought on “Firefox 3 Beta 5 Easter Egg!

  1. දැනුයි මත තේරෙන්නේ මොකද මේ ඔයාගේ HSPA එකේ Bandwidth එක පනිනේ ඇයි කියල….. මේ Easter බිත්තර බාලනේ ! 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *