කුකුෂ්කින්ගේ පින්තූරයක්

ඔන්න අමාරුවෙන් හොයාගත්තා කුකුෂ්කින්ගෙ පින්තූරයක් (අංකල් කියන්නෙත් මෙයාටම තමයි කලින් වැරදුණානේ)

කුකුෂ්කින් වෙලාවකට ලස්සනට පෙනුණත් කෑම තියෙන තැනක හිටියොත් පේන්නෙ නිකං යකෙක් වගෙයි. 😀

1 thought on “කුකුෂ්කින්ගේ පින්තූරයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *