Refreshed

මූණ හෝදගෙන ආවා. දැන් නම් එතරම් අපහසුවක් නෑ. ඒත් නිදාගන්න පුදුම ආසාවක් තියෙන්නෙ 😀 දැන් මොනවා ලියන්නද කල්පනා කර කරයි ඉන්නේ. බලමු මොනවාහරි ලියන්න තව ටික වෙලාවකින්. ලියන්න දේවල් ඔළුවට එන්නෙ නැති එක මාර ප්‍රශ්නයක්නෙ. 😆

Leave a Reply

Your email address will not be published. Required fields are marked *