නිදිමත යන්න මූණ හේදුවා

නිදිමත යන්නත් එක්ක කියලා මූණ හෝදගෙන ආවා. දැන් නම් ඉන්න බෑ – ඒ මදිවට ‍අපේ රේඩියෝ චැනලයේ යන සිංදු වලට නිදිමත ඩබල් වෙනවනේ. දැන් මූණ හෝදගෙන ආවා ඒත් තුවාය හොයාගන්න බෑ. වතුර පිටින් ඉන්නෙ මේ. 😀

අම්මා කිරි කෝපි එකක් හදලා – මල් හතයි! 🙂

හපොයි තව පැය විස්සක් විතර ඉන්න ඕන නේද කියලා මතකවෙනකොට නිදාගන්නමයි හිතෙන්නෙ! 😀 ඒත් නිදාගෙන බෑ නෙව. බලමුකෝ. අතරින් පතර පොඩ්ඩක්වත් නිදාගන්න ඕන.

1 thought on “නිදිමත යන්න මූණ හේදුවා

  1. එව්වා කොහෙද නිදාගත්තොත් හෙට උදේට milk bar එකේ ගහනව පෝස්ටර්…
    දන්නෝ දනිති..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *