Google’s New Favicon

Favicon කියන ඒවා දැකලා ඇතිනෙ? ෆයර්ෆොක්ස් පාවිච්චි කරනකොට නම් ටැබ් එකෙත්, ලිපින තීරුවෙත් එක එක අඩවි ‍වල වෙනස් අයිකන දැකගන්න පුළුවන්. මේවා තමයි Favicon කියන්නෙ. ඊයේ තමයි මේ ගූගල්හි අලුත් Favicon එක දැකගන්න ලැබුණේ. ඇත්තටම එතරම් වැඩකට ඇති දෙයක් නෙමෙයි. ඒත් ලියන්න හිතුණා. 😀

මං එක බ්ලොග් එකක දැක්කා ගූගල් සහ අනිත් සමාගම් අතර තියෙන වෙනස මේක බව. ඒ කියන්නෙ මේ වගේ ගූගල් හි මේ වගේ පොඩි වෙනසක් වුණත් ඒ ගැන ලොකුවට කතාකරන්න පුළුවන් බව 😆 මේ ළඟදි ජීමේල් ප්‍රවේශණ තිරයටත් අලුත් වෙනසක් කරලා තිබුණා. ජීමේල් පාවිච්චි කරන අය මේක දැනටමත් දන්නවා ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *