‍ෆයර්ෆොක්ස් 3 මේ මස 17 වැනිදා

ඔන්න හැමෝම මග බලාගෙන ඉන්න ෆයර්ෆොක්ස් 3 මේ මාසේ 17 වෙනිදා ලබාගන්නට පුළුවන් බව ආරංචියි. හුරේ! 😆

දැන් ඉතින් බලාගෙන ඉන්න වෙන්නෙ ටික දවසයි. ලෝක වාර්තාවට සම්මාදම් වෙන්න කැමති නම් http://www.spreadfirefox.com/en-US/worldrecord වෙත යන්න. ෆයර්ෆොක්ස් ලබාගන්න ලෑස්ති වෙන්න 😀

Mozilla Developer News

2 thoughts on “‍ෆයර්ෆොක්ස් 3 මේ මස 17 වැනිදා

  1. මේක USA වල 17 වෙනිදා උනාට අපිට වෙන්නේ 18 වෙනිදා. ඒ කියන්නේ පෝය දවස. office වහලා ගොඩක් net cafe ත් වහලා තියෙයි. ගෙදරම pc තියෙන අයට විතරයි download කරන්න chance එක හම්බවෙන්නෙ.

    මාර upset එක 🙁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *