Firefox 3.0.1

ෆයර්ෆොක්ස් 3.0.1 යාවත්කාලීන කිරීම නිකුත් කරලා. මේ මගින් සුළු සුළු දෝෂ කිහිපයක් සැකසෙන බවයි ආරංචිය. සිංහල අනුවාදයේත් සුළු වෙනස්කම් කිහිපයක් කර තියෙනවා. දැන්ම යාවත්කාලීන කරගන්න Help -> Check for Updates මත ක්ලික් කරන්න.

Firefox 3.0.1
Firefox 3.0.1

Release Notes

Leave a Reply

Your email address will not be published. Required fields are marked *