WordPress 2.6.2

හයියෝ ඔන්න වර්ඩ්ප්‍රෙස් 2.6.2 ඇවිල්ලා. පොඩි දෝෂ වගයක් හදලා කියලා තමයි තිබ්බෙ. වැඩිය හොයන්න ගියේ නෑ එහෙමම දැම්මා. එතරම් විසේසයක් නෑ.

වර්ඩ්ප්‍රෙස් යාවත්කාලීන කිරීම ගැන ලිපියක් ඕනද?

6 thoughts on “WordPress 2.6.2

  1. වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය ගැනත් ලිපියක් තිබුනොත් හොදයි. ඒ වගේ ම යාවත්කාල කිරීම ගැනත්, සිංහලෙන්.

  2. @ප්‍රසාන්: මම ඕක කලින් එකපාරක් පාවිච්චි කළා ඒත් මටත් හරිගියේ නෑ. අතින්ම කරන එක මීට වඩා ලේසියි.

Leave a Reply to zanharjabir Cancel reply

Your email address will not be published. Required fields are marked *