අලුත් ෆීඩ්බර්නර් ලිපිනය

ඉතින් ඉතින් කොහොමද ජීවිතේ? ටික දවසකට පස්සේ මේ ලියන්නෙ පහුගිය ටිකේ ලියන්න තරම් දෙයක් නොතිබුණු නිසා. අද මගේ ෆීඩ්බර්නර් ගිණුම ගූගල් ගිණුමට migrate වෙලා තිබුණා. දැන් මගේ බ්ලොග් පෝෂකය (feed) ලබාගන්න පුළුවන් මෙතැනින්: http://feedproxy.google.com/malinthe

හැක් මෙච්චරයි වගේ කියන්න තියෙන්නෙ 😀 හයියොහ් මාර වැඩක්නෙ මේක. බඩගිනියි වගේ. ටවුමට යන්නත් ඕන. යනකොටවත් මොනව හරි විසේස දෙයක් වුණොත් කියන්නම්.

1 thought on “අලුත් ෆීඩ්බර්නර් ලිපිනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *