වර්ඩ්ප්‍රෙස් 2.6.5

වර්ඩ්ප්‍රෙස් 2.6.5 නිකුත් කළා. මෙමගින් එක් ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් සහ තවත් ගැටළු කිහිපයක් විසඳා තිබෙනවා. සියලු පරිශීලකයන් 2.6.5 වෙත යාවත්කාල කරන ලෙසයි නිර්දේශ කර තිබෙන්නෙ. ඔබ සිංහල අනුවාදය පාවිච්චි කරනවා නම් එහි නව අනුවාදයත් http://si.wordpress.org මගින් ලබාගන්නට පුළුවන්.

තවත් විශේෂ කාරණයක්. වර්ඩ්ප්‍රෙස් 2.6.4 නමින් සාවද්‍ය අනුවාදයක් පැතිර ගියා නිසා 2.6.4 නිකුත් කෙරෙන්නේ නැහැ. 2.6.4 වශයෙන් නිළ අනුවාදයක් නැහැ. කෙටියෙන් කියනවා නම් 2.6.4 වෙත යාවත්කාල කරන්න එපා. එහෙම එකක් නැහැ 😀

1 thought on “වර්ඩ්ප්‍රෙස් 2.6.5

  1. අපොයි මාර ඇනයක් මේ හැම තිස්සෙම අප්ඩේට් එන එක, මගේ කම්මැලිම වැඩේ මේක අප්ඩේට් කරන එක 🙁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *